FINANCE HELP LEASING HELP!!!!!dream car

WINDOWS98

Member
Nov 5, 2011
31
1
0
මචන්zz මට ලක්ශ 5 ක වගෙ කාර් එකක් ගන්න ඔනෙ.:yes:මම මරුටි එකක් වගෙ තමයි හිතන් ඉන්නෙ.:confused:
හැබැයි මා ගාව ලක්ශයයි තියෙන්නෙ.
2.gif

මට මේ ලක්ශය ඇති වෙයිද ෆිනැන්ස් එකක් දාලා ලක්ශ 5ක හරි 6ක හරි කාර් එකක් ගන්න?;)
මම ෆිනැන්ස් ගැන මොනවත්ම දන්නෙ නැ.:(මට කියල දෙනවද ෆිනැන්ස් කරනවනම් මොනවද ගෙනියන්න ඔනෙ කියල?:cool:
මම තාම ක්ලාස් යන කෙනෙක් ෆිනැන්ස් කරනවනම් ජොබ් එකක් තියෙන්න ඔනෙද?
200811423_img1.jpg

තව මොනවද හොද කාර්ස් ලක්ශ 5 6 කට ගන්න තියෙන?
ප්ලීzz මචන්zz බම්ප් එකක්වත් දාලා යන්න.

Last edited:

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Job ekak Oni banz,ehema nathuwa uba kohomada gewanne :P un ta uba gewana widiha penwanna Oni ne :) bank statement denna Oni uba Tax ehema gewanne nathinam,Tax gewanawanam A report penwanna Oni,
    ube idamak ehema thiyenawanam Oni nam eka Thiyala ubata loan ekak ganna puluwan wei
     
    gedarin gewanawa kiyanna barida?:P
    thaaththa rata indala ewanawa kiyala bank statements pennanna barida?:confused:
    කාර් එක ගන්න ලක්ශයක් ඇති වෙයිද?
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔයා රැකියාවක් කරන්නේ නැත්තම් වාරික ගෙවන්නේ කොහොමද?? :confused:

    කොහොම උනත් ඔයාට ස්තිර රැකියාවක් හෝ බැන්කුව සෑහීමකට පත්වෙන ආදායමක් නැත්තම් බැන්කුවකින් හෝ මොනම මූල්‍යමය ආයතනයකින් ඔයාගේ නමට ණය ලබාගන්න බැහැ. :no::no:

    වෙනකාගේ හරි නමට තමා ගන්න වෙන්නෙ
    :yes:

    අනික ඔය ගන්න බලාපොරොත්තු වෙන මරුටි මොටර් රථය තක්සේරු වටිනාකම ලක්ෂ 5 යි නම් ලක්ෂ 4ක් ගැනීමේ හැකියාවක් නැහැ :no::no: .

    මොකද ඔය කියන මරුටි රතය අනිවර්යෙන්ම 1993-1995 අතර නිෂ්පාදනය උනු රථයක් නිසා තක්සේරුවටිනාකමින් 50% ක වටිනාකමකට අඩු මුදලක් ත
    මාපිලිගත් ලීසින් සමාගම් අනුමත කරන්නේ .:yes::yes:

    ජපන් මොටර් රතයක් නම් ඊට වඩා මුදලක් ගන්න පුලුවන්. මුලින්ම ඔයා කරන්න ඔන මොටර් රථයට තක්සෙරු වර්ථාවක් ගන්න එක .

    තැන්ක්යු වෙරි මච් . බොහොම ස්තූතියි රෙප් ++:yes::yes:
    යාලුවනේ මෙයා වගෙ තව විස්තර තියෙනව නම් කියමුකො:D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    gedarin gewanawa kiyanna barida?:P
    thaaththa rata indala ewanawa kiyala bank statements pennanna barida?:confused:
    කාර් එක ගන්න ලක්ශයක් ඇති වෙයිද?
    ube name ekata thiyena account ekakatanam money enne,ewa penwanna Oni,nathiwa ubata salli denne na mokekwath :P
    Anika thama ube car eka 5laks nam athe thiyenne 1 nam,4 dena ekak na ubata :no: puluwan nam valuation eka ganna balapan 7 or 8 laks walata,ehema ganna puluwan nam shape,eth parana ewata echara ganak ganna ba ne kollaz
     
    • Like
    Reactions: elakirimalli

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    තැන්ක්යු වෙරි මච් . බොහොම ස්තූතියි රෙප් ++:yes::yes:
    යාලුවනේ මෙයා වගෙ තව විස්තර තියෙනව නම් කියමුකො:D

    ඔච්චරම ලොකු රථ ගායක් තියෙනවානම් , ජොබ් එකක් සෙට් වෙනකම් පොඩි වාහනයක් ගන්න ලක්ෂ 2.5 වගෙ.තාමත් හොදට දුවන පලමු අයිතියේ ඇති මොටර් රථ තියෙනවා. හැබැයි ටිකක් හොයන්න ඔන . හැබැයි ගන්න කොට හොදට බලල ගන්න. අනිවාර්යෙන් පලපුරුදු මොරට් රථ කාර්මිකයෙකුගේ සහය ලබාගන්න. මොකද මේවා අවුරුදු 25ක් 30ක් පරණ මොටර් රථ . පහත මාදිලි වල මොටර් රථ 1.50 - 2.50 අතර හොයාගන්න පුලුවන් (මොටර් රථයේ තත්වය මත මිල වෙනස් විය හැක.)

    mitsubishi-colt-glx-1980.jpg

    4025456836_30b168c558.jpg

    • Like
    Reactions: elakirimalli

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    maruti laksha 5 thiyenne ban parana ladi ban ganna epa. ita wada hodai uba daihatsu charade G100 ekak wage gahtthanam. patta bande 5 range ekata ela wandiyak hoyaganna puluwan. lease ekakata yanawanam ubata adu tharame mulin dana gana 1k madi kollo aduma tharamin laksha 2kwath ona wei. ita amatharawa insurance ananmanan kiyala thawa 40 wath ona wenawa ban.
     
    • Like
    Reactions: elakirimalli

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mitsubishi colt ekanam maxxa ee kale hatiyata anith car ekka compare kaloth ehema :D

    ඔච්චරම ලොකු රථ ගායක් තියෙනවානම් , ජොබ් එකක් සෙට් වෙනකම් පොඩි වාහනයක් ගන්න ලක්ෂ 2.5 වගෙ.තාමත් හොදට දුවන පලමු අයිතියේ ඇති මොටර් රථ තියෙනවා. හැබැයි ටිකක් හොයන්න ඔන . හැබැයි ගන්න කොට හොදට බලල ගන්න. අනිවාර්යෙන් පලපුරුදු මොරට් රථ කාර්මිකයෙකුගේ සහය ලබාගන්න. මොකද මේවා අවුරුදු 25ක් 30ක් පරණ මොටර් රථ . පහත මාදිලි වල මොටර් රථ 1.50 - 2.50 අතර හොයාගන්න පුලුවන් (මොටර් රථයේ තත්වය මත මිල වෙනස් විය හැක.)

    mitsubishi-colt-glx-1980.jpg

    4025456836_30b168c558.jpg

    WINDOWS98

    Member
    Nov 5, 2011
    31
    1
    0
    visthara deepu hamotama godak sthoothiy.:yes::yes::yes:
    thawa visthara thiyenawanam daanna yaaluwane help ekak hatiyata
     
    Last edited: