ගිය සැරේ උඩවලවෙන්....තනමල්විල හර හා එන වෙලාවේ.....පැලක් උඩ නයිටක් ගහමු....කැම්ප් කරන්ඩ ඔනේ නෑ කියලා...නොදන්න පැතිවල් අලියෙක් සෙට් උනොත් කියලා... තැන් 4ක් විතර.තනමල්විලත්,හම්බේගමුව බලලා....සෙට් උනේ නැති නිසා...තව ඉස්සරහට එනකොට කෙනෙක් බයිසිකලයක් පැදන් අතුරුපාරකින් එලියට අවා...එයාගෙන් නිකමට ස්ලෝ...