නිරිත දිග මෝසම මැද්දෙන් ,සැරසිලි ඉවත් කර,අවාරේ අවසර ඇතිව කරපු එරත්න පාරෙන් සිරිපා කරුණාව... පිටත්වුනේ කඩුවෙලින් පාන්දර 3.30 ට 5.40 වෙනකොට කුරුවිටට ආවා හරියට 6 ට අඩවිකන්දට බස් එක උදේ දවල් කැම පාර්සල් ගත්තේ එරත්නේ නිශන්තිනි අක්කගෙන් -0741105303 ( දවස් කීපයකට කලින් oder එකක් දාන්ඩ) උදේ 8 වෙනකොට අඩවිකන්දෙන් වැස්සෙම පිටත් වුනා උදේ 10 ට සීත ගඟුල පහු කලා හවස් වෙනකොට නල්ලතන්නිය පාරේ රතු අම්බලමට ආවා. දෙවෙනි දවසේ අපේ හැටන් වලින් නැගපු අය එක්කම ,හැටන් පාරෙත් සුද්ද කරගෙන දවල් වෙනකොට නල්ලතන්නියෙන් කොළඹ බලා පිටත් වුනා --------------
අවාරේ කරුණාවට ලිඛිත අවසර ගත්තේ
එරත්නෙන් නගින අය - කුරුවිට ප්‍රදේශිය ලේකම්
නල්ලතන්නියෙන් නගින අය - නෝර්වුඩ් ප්‍රදේශිය ලේකම්
