Recent content by wingleader

  1. W

    සිංගප්පුරුවේ ජොබක් කරමුද? ඇත්තද? බොරුද?

    machan, s pass eken kamathi thanaka weda karanna be. umba weda karanna set wena company eken thama umbata pass ekak aran denne. umbata kamathi dewal karanna be s pass eken, only in that company. agency eka gana nam man danne ne.
  2. W

    HONEYMOON අදහස් ++

    දැන් උඹ හොටෙල් එක සෙට් කරන් ඇත්තේ. මේ දවස් වල ගනන් අඩු හින්දා පුලුවන් නම් private pool තියෙන එකක් ගනින්. අනිත් කාරනේ බන්, මගුල අස්සෙ honeymonn හරි යන්නේ නේ. පලවෙනි දවසට පස්සෙන්ද පට්ට මහන්සි. පැය ගානක් යන්නෙ කොන්ඩේ කටු ගලවන්න :D honey moon package ගත්තම ඉතින් පොඩ්ඩක් වෙනස්. බෙඩ් එක decorate...
  3. W

    Suzuki Swift 1000cc 2017

    meke machan, eka eka ewa enawa lankawata, pahala thiyena options tika thamai wenas wenne. Cruise, Safety version Multimedia with 4way camera me okkoma thiyena eka nam 46kata eha den. set eka nathi anith ewa thiyena ekak genna ganna eka thamai laba. mehe sales dial e wage ewa genalla, 4 way...
  4. W

    Suzuki Swift 1000cc 2017

    ratio eka 10:1 kiyala thamai thiyenne
  5. W

    Suzuki Swift 1000cc 2017

    thanks machanla, mama 95 gahawwa eeye, balamu wenne mokada kiyala. meke ground clearance nam madi thamai. gaththa dawaseth yantham gawuna. godak bara 4 denek dagenath man giya, shape eke yanna puluwan side karala gaththoth. kalin thibbe eke 100mm lower karala, yannama be kohewath, ekata anuwa...
  6. W

    Suzuki Swift 1000cc 2017

    ow machan,
  7. W

    Suzuki Swift 1000cc 2017

    Machanla, Swift 1000cc gana wistharayak dana ganna one, mama danata use karanne 92 petrol mekata. Hariyatama dana ganna one 92 da 95 da use karanna one kiyala. Hamathanama site wala thiyenne fuel 16KML wage ho eeta wediy kiyala, eth meke weda karanne 10-12 k wage. :( Anith eka 1000km walin...
  8. W

    අලගල්ල යන්න උදව්වක් ඕනි..pls help

    අපිත් ගියා මේකේ, දවසින් යත හැකි. ඔතන උත්සවයක් තියෙන කාලයක් තියෙනව කියල ගමෙ මනුස්සයෙක් කිව්ව, ඒ කලෙට උඩ පොඩි කඩවල් තියෙනව කිව්ව. කදු දෙකක් තියෙන සීන් එකකුත් එ මනුස්සය කිව්ව. ගමේ කාගෙන් හරි හොයලා බලන්න. ඉහල කොට්ටෙන් නැගල, පිලිමතලවට ආව අපි. සිංහ කට : මේක ඇතුලින් තමා නගින්න තියෙන්නේ. වැස්සොත් නොයන...