Recent content by wmmalith63

  1. wmmalith63

    අලුත් වැඩක් help එකක් දෙනවද කට්ටිය ?

    එහෙම shedule එකක් දෙන්න අමාරුයි යාළුවා හරියට විස්තර දන්නේ නැතුව මනුස්සයෙක්ගෙ. අනික අනිත් coach ලට කරන අසාධාරණයක් ඒක ඒක නිසා මම එහෙම shedule දෙන්නේ නැහැ. මොකද මේකත් job එකක් තවත් ගොඩක් දෙනෙකුගෙ.
  2. wmmalith63

    අලුත් වැඩක් help එකක් දෙනවද කට්ටිය ?

    අලුත් වැඩක් help එකක් දෙනවද කට්ටිය ? මම වෘත්තීයෙන් පරිගණක ඉන්ජිනේරුවරයෙක්. අවුරුදු පහක් මේ විතර මේ IT field එකේ ඉන්නවා. ඉතින් මේ අතරේ තමයි fitness ගැන ආසවක් ඇති වුනේ. ඉතින් අන්තිමට ඒ පිළිබඳව හරියට ඉගනගෙන certified personal triner කෙනෙක් වුණා. Weighlifting , crossfit ,gymnastics,calisthenics...
  3. wmmalith63

    සිංහලෙන් fitness ගැන ඉගෙනගන්න..

    මගේ පරණ youtube channel එකෙන් නෙමයි මම දන් අලුත් channel එකකින් තමයි එන්නෙ. මෙන්න ලින්ක් එක https://www.youtube.com/channel/UC4gk-qfBQgztdYloJnS4ZyQ
  4. wmmalith63

    සිංහලෙන් fitness ගැන ඉගෙනගන්න..

    Kettlebell ගැන මුල ඉදන් සරලව කියලා දෙන්නම් මම xHKvY5W_p8U
  5. wmmalith63

    සිංහලෙන් fitness ගැන ඉගෙනගන්න..

    සිංහලෙන් fitness ගැන ඉගෙනගන්න.. මම වෘත්තීයෙන් පරිගණක ඉන්ජිනේරුවරයෙක්. අවුරුදු පහක් මේ විතර මේ IT field එකේ ඉන්නවා. ඉතින් මේ අතරේ තමයි fitness ගැන ආසවක් ඇති වුනේ. ඉතින් අන්තිමට ඒ පිළිබඳව හරියට ඉගනගෙන certified personal triner කෙනෙක් වුණා. Weighlifting , crossfit ,gymnastics,calisthenics...
  6. wmmalith63

    FITGEEK සිංහල fitness විඩියෝස් එකතුව.

    FITGEEK සිංහල fitness විඩියෝස් එකතුව. මම වෘත්තීයෙන් පරිගණක ඉන්ජිනේරුවරයෙක්. අවුරුදු පහක් මේ විතර මේ IT field එකේ ඉන්නවා. ඉතින් මේ අතරේ තමයි fitness ගැන ආසවක් ඇති වුනේ. ඉතින් අන්තිමට ඒ පිළිබඳව හරියට ඉගනගෙන certified personal triner කෙනෙක් වුණා. Weighlifting , crossfit ,gymnastics,calisthenics...
  7. wmmalith63

    Exercise කරන්න පටන් අරන් මඟදී අත අරින්න එපා

    අද වීඩියෝව කොච්චර gym ගියත් cardio exercises කරත් diet follow කරත් results නැති අය. 1OdfbYJUjKs
  8. wmmalith63

    පිරිමින්ට හැදෙන අලුත් ලෙඩක්

    කොච්චර try කරත් කෙට්ටු වෙන්න බැරි අයට මේ විඩි& 1OdfbYJUjKs
  9. wmmalith63

    පිරිමින්ට හැදෙන අලුත් ලෙඩක්

    අද මම වීඩියො එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan එකක් තමයි අරන් ආවේ. Gym එකේ සෙල්ලම් කරාට කව්ද හරියටම එයාගෙ bodytype එකට ගැළපෙන විදිහට trainning කරන්නේ. මෙච්චර කල් කරේ නැත්තං next week එකේ ඉදන් පටන් ගන්න. YSRyVqc5Mso
  10. wmmalith63

    Gym එකේ මේව කරොත් ඉවරයි ඔයාල..

    අද වීඩියෝ එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan &# අද මම වීඩියො එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan එකක් තමයි අරන් ආවේ. Gym එකේ සෙල්ලම් කරාට කව්ද හරියටම එයාගෙ bodytype එකට ගැළපෙන විදිහට trainning කරන්නේ. මෙච්චර කල් කරේ නැත්තං next week එකේ ඉදන් පටන් ගන්න. YSRyVqc5Mso
  11. wmmalith63

    පිරිමින්ට හැදෙන අලුත් ලෙඩක්

    හරියටම හරි . Gynos කියලත් කියනවා !!!
  12. wmmalith63

    පිරිමින්ට හැදෙන අලුත් ලෙඩක්

    පිරිමින්ට හැදෙන අලුත් ලෙඩක් ගොඩක් අයට තියන ගැටලුවක් තමයි මේක. මේකට ගොදුරු වෙන්න වගේම වෙලා ඉන්න අයට ගොඩක් වටින විඩියෝ එකක් වෙයි මේක. එහෙනම් බලන්න කට්ටිය. යාළුවෙක් ඉන්නවනම් මෙහෙම වෙලා තියන එයාලටත් මේ වීඩියෝව share කරන්න ජයවේවා !!!!! tiBlruknAPM