Gym එකේ මේව කරොත් ඉවරයි ඔයාල..

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Massgainers ගන්නා අයට තියන ගැටලු

ගැටලු ගොඩකට උත්තර අරගෙන අද මම ආවෙ.
 

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබ කඩ්ඩෙන් සුද්දො කරල තියෙන ටික සිංහල හරවනව නේ?
     

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    උබ කඩ්ඩෙන් සුද්දො කරල තියෙන ටික සිංහල හරවනව නේ?

    mehema karannako kadden sudda karapu eke video ekak hari mokakhari deyak thiyanavanam methana oyaage comment ekath ekka dannako. anith eka deyak igena ganiddi eka kadden sudda karath nathtath mona language eken karath wadak na deyak igena gena kiyala dena ekai wadagath. mokada ehema baluwoth apita mokakwath aluth knowlage ekak ganna baha neda ? mokada api kadden sudda liyapu poth ,sudda hoyagaththu deval ne neda igana ganne university wala ?
     

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    අද වීඩියෝ එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan &#

    අද මම වීඩියො එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan එකක් තමයි අරන් ආවේ. Gym එකේ සෙල්ලම් කරාට කව්ද හරියටම එයාගෙ bodytype එකට ගැළපෙන විදිහට trainning කරන්නේ. මෙච්චර කල් කරේ නැත්තං next week එකේ ඉදන් පටන් ගන්න.