shaminda peiris Oct 11, 2015 මම පානදුරේ බන් ඉන්නේ.තාම ඉඩමක් වත් ගත්තේ නෑ.මුලින්ම පොඩ්ඩක් හොයලා බලන්නයි ත්‍රෙඩ් එක දැම්මේ.මම වගාවල් ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ.අඩුවට තියෙන පලාතකින් තමයි ගන්න හිතන් ඉන්නේ.උඹ ගම්මිරිස් වවනවද?
මම පානදුරේ බන් ඉන්නේ.තාම ඉඩමක් වත් ගත්තේ නෑ.මුලින්ම පොඩ්ඩක් හොයලා බලන්නයි ත්‍රෙඩ් එක දැම්මේ.මම වගාවල් ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ.අඩුවට තියෙන පලාතකින් තමයි ගන්න හිතන් ඉන්නේ.උඹ ගම්මිරිස් වවනවද?