Recent content by Wolverine123

  1. W

    පොල් ගැන දන්නා අය එන්න

    කවුරුහරි දම්මලා කරන්න බැරිද?
  2. W

    පොල් ගැන දන්නා අය එන්න

    ඒ කියන්නේ අක්කරේටම ලැබෙන ලාබය 13,000? ඒ ඇද්ද මචන්?
  3. W

    පොල් ගැන දන්නා අය එන්න

    වැඩේ පාඩු හින්දද වික්කේ?
  4. W

    පොල් ගැන දන්නා අය එන්න

    උඹ කොයි පළාතේද?
  5. W

    පොල් ගැන දන්නා අය එන්න

    31.50 ට විකුණලා අක්කරේකට ලැබෙන ලාබේ කීයද?
  6. W

    පොල් ගැන දන්නා අය එන්න

    ඒ මොකෝ අයින් වුනේ?
  7. W

    පොල් ගැන දන්නා අය එන්න

    මුරේකට 500 ක් කැඩුවොත් ලැබෙන ආදායම වියදම කීයද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
  8. W

    පොල් ගැන දන්නා අය එන්න

    පොල් ගැන දන්නා අය එන්න මචන්ලා අක්කරේකින් ගන්න පුළුවන් ආදායම් සහ ඊට යන වියදම් කීයද?