ජොනී බට්ට;16408198 said:ඒක පොල් මුරෙන් මුරේට වෙනස් බන්. හොදටම හැදෙනකොට අක්කරෙකින් 1000ක්, අනිත් මුර වල 500ක් වගේ.
මුරේකට 500 ක් කැඩුවොත් ලැබෙන ආදායම වියදම කීයද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
මුරේකට 500 ක් කැඩුවොත් ලැබෙන ආදායම වියදම කීයද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?

ජොනී බට්ට;16408253 said:දැන්නම් ගණන් කොහොමද කියන්න දන් නැ කොල්ලෝ. පොල් වගාවෙන් අයින්වෙලා ගොඩ කල්.
පැටියා;16408263 said:අපි පොල් විකුනන්නෙ 40-45 ගානෙ![]()

අම්මට ******** යකෝ එච්චර ගණන්ද දැන් 

මුරේකට 500 ක් කැඩුවොත් ලැබෙන ආදායම වියදම කීයද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
me dawas wala Rs 31.50 i apen araganne
ජොනී බට්ට;16408267 said:අම්මට ******** යකෝ එච්චර ගණන්ද දැන්
![]()

500x34=17,000/=
වියදම=2000k 3000/=
වැඩේ පාඩු හින්දද වික්කේ?
වෙලාවක් නැති හින්ද වික්කේ ජොනී බට්ට;16408370 said:නැ බන්. කරනවානම් බැහැගෙන කරන්න ඕන. මාසෙට පෝයට වත්තට ගියාට පොල් හැදෙන් නැ.වෙලාවක් නැති හින්ද වික්කේ
කවුරුහරි දම්මලා කරන්න බැරිද?