Recent content by wr250r

  1. W

    Code හෙල්ප් එකක් ඕනේ

    Code හෙල්ප් එකක් ඕනේ මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ල තියනවා මට කරන්න ඕනේ දේ මන් කියන්නම්. මට ඕනේ තුනෙන් තුනට elements div එකකින් wrap කරන්නයි. එහෙම කරනකොට තුනේ ගුනාකරයක් නොවෙන අන්තිම සෙට් එකත් wrap වෙන්න ඕනේ. හරි යට මේවගේ div ******** ******** ******** /div div ******** ********...