Code හෙල්ප් එකක් ඕනේ

wr250r

Member
May 30, 2015
1
0
0
Code හෙල්ප් එකක් ඕනේ

මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ල තියනවා

මට කරන්න ඕනේ දේ මන් කියන්නම්. මට ඕනේ තුනෙන් තුනට elements div එකකින් wrap කරන්නයි. එහෙම කරනකොට තුනේ ගුනාකරයක් නොවෙන අන්තිම සෙට් එකත් wrap වෙන්න ඕනේ.

හරි යට මේවගේ

div
********
********
********
/div
div
********
********
********
/div
div
********
********
********
</div>
div
********
/div



මේ තියන්නේ මගේ code එක

<?php

$j = array('*','*','*','*','*','*','*','*','*','*');
$len = count($j);

for($i=0 ; $i< $len ; $i++ ){

if($i % 3 == 0){
echo 'div <br>';
}

echo '******** <br/>';

if($i < $len - 2 ){
if($i % 3 == 2){
echo '/div <br/>';
}
}else{
if(($i == $len-1)){
echo '/div <br/>';
}

}

}
එත් මගේ චොදේ එකේ අන්තිම එකට කලින් div එක වැහෙන්නේ නැ.
මට පොඩි හෙල්ප් එකක් ඕනේ මචන්. පුළුවන් නම් ලොකු දෙයක්.:yes:

මේක ඔන්යින් කරන්න මේකට යන්න http://phptester.net/
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    PHP:
    <?php
    
    $j = array('*','*','*','*','*','*','*','*','*','*');
    $len = count($j);
    
    for($i=0 ; $i< $len ; $i++ ){
    
    if($i % 3 == 0){
    echo 'div <br>';
    }
    
    echo '******** <br/>';
    
    
    if($i % 3 == 2){
    echo '/div <br/>';
    }
    else if(($i == $len-1)){
    echo '/div <br/>';
    }
    
    
    }

    PHP:
    $j = array('*','*','*','*','*','*','*','*','*','*');
    $last = key(array_slice($j, -1, 1, true));
    foreach ($j as $key => $val) {
    	if($key % 3 == 0){
    		echo 'div <br/>';
    	}
    	echo '******** <br/>';
    	if($key % 3 == 2){
    		echo '/div <br/>';
    	}
    	else if($key == $last) {
    		echo '/div <br/>';
    	}
    }
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mehemada yako umba code liyanne? variables walata meaningful names daganin. $a, $b, $j... me algebra newei ban.

    This is how real men code:
    PHP:
    $content_fields = array('*','*','*','*','*','*','*','*','*','*'); 
    $grid = array_chunk($content_fields, 3, TRUE);
    foreach ($grid as $row) {
      print '<div class="row">' . implode('', $row) . '</div>';
    }


    http://sandbox.onlinephpfunctions.com/code/5a0f306b7dea1ba51c697e2b41f1f1721d50591f