පට්ට යි නේ. ආණ්ඩුවට බනිනවා ගොඩක් උන්. ආණ්ඩුවේ වැරදි කියනවා. කොටින්ම ආණ්ඩුව දැන් නොකවුට්.
ඉතින් ගම්මන්පිලත් ආණ්ඩුවට බනිනවා.. ආණ්ඩුවේ වැරදි කියද්දී ඒවා අනුමත කරමින් ආණ්ඩුව පිටින්ම දානවා....
එහෙම උනාම අපේ අයත් ආණ්ඩු විරෝධය පෙන්නන්න, සිංහල බලය පෙන්නන ආණ්ඩුවෙන් ම ඉල්ලන ගම්මන්පිලට දෙනවා...