එදා අපි ෆොන්සෙකාට සහයොගය පලකරාට අපෙ වර්තාවලට අනුව එතුමා 40% ගන්නවා කිව්වේ හිතෙ අමාරුවෙන් තමයි ප්‍රතිඵල එනකොට මම මටම කියාගත්තේ අනේ අපේ සමික්ශනය බොරු වැරදෙන්න කියලා නමුත් සිදුවුනේ
හරියටම සරත් ෆොන්සෙකා 40%න් නතර විම (මෙයට Provision for Gilmarts % එකතුත් අපි තියන්න අමතක කරේ නැහැ) :rolleyes: