1. Y

    නිට්ටඹුවේ ඉඳලා අනුරාධපුරේට පහසුම රූට් එක

    1 Nittambuwa meerigama highway yaggapitiya exit melsiripura dambulla anuradhapura. kurunegala tow එක මගඇරලා යන්න පුලුවන්. para hodai dura tikak wedi tr 2 nittmbuwa- kurunegala - padeniya- anuradhapura - aulak na 3 nittambuwa meerigama highway nalakagamuwa exit narammala - kadahapola - rabawewa...
  2. Y

    මිට්ටනි රු 12 න් පස්සෙ කොළඹින් නුවරට යන්න බස් තියෙනවද

    CTB තියෙනවා ඕන වෙලාවක. පාන්දර 2 ට 21 පාරේ බදුල්ල ප්‍රයිවෙට් එක තියෙනවා නුවර හරහා යන්නේ
  3. Y

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    මීරිගමින් දාලා-යග්ගපිටියෙන් කරලා දඹුල්ල කැකිරාව පැත්තෙන් ඉක්මනින් යන්න පුලුවන් . දුර ටිකක් වැඩියි හැබැයි.