Recent content by yaahoooo20

  1. yaahoooo20

    ELAKIRI MIN MADURA

    mewa ban oya kata 1k 2.50i kiyala kiwe
  2. yaahoooo20

    ELAKIRI MIN MADURA

    Ape patte nam 1k Rs.2.50
  3. yaahoooo20

    ELAKIRI MIN MADURA

    aulak na bn, gedara loku tank eka tama hadagena yanawa bittiyatama fit karala, 8ft x 3ft ekak. cement tank ekak, front glass eka 12mm temped. ekata danna gatte. filtering system ekanam tama awe na, menna meka tama gatte. ebay eken nam newei, mage yaluwek ta kiyala. me mase aga enawa lankawata...
  4. yaahoooo20

    ELAKIRI MIN MADURA

    මම පාකු 5 දෙනෙක් අරන් අවා.... මට කියන්න පුලුවන්ද උන් එක්ක එකට දාන්න පුලුවන් මාලු ටිකක්..... දැනට Silver Dollar දෙන්නක් එකට ඉන්නවා අවුලක් නැතිව... Silver Shark ලා දෙන්නෙක් දැම්මා, උදේ බලනකොට එකෙක්ට වැඩේ දීලා........
  5. yaahoooo20

    ELAKIRI MIN MADURA

    මේ දවස් වල රස්නේ වැඩි හින්දා මාලුන්ට කේස්ද? මගේ ටෑන්ක් එකේ හිටපු මාලු 5-6 විතර මැරුනා බන්...... 28C' - 29C' - 30C'
  6. yaahoooo20

    ELAKIRI MIN MADURA

    Arpico Super Center ekaka balapan 200 -300k witara wei
  7. yaahoooo20

    ELAKIRI MIN MADURA

    අප්පට සිරි එහෙම සීන් එකක් තියනවද, එල එල තෑන්කූ අඩේ ඒ ටික අයින් කරනවා එහෙනම්, කලින් තිබ්බා වගේ ලොකු gravel ටික දානවා... පොඩි චිප් ගල් ක්ලීන් කරන්න ගියාම එපා වෙනවා.... :angry::angry::angry:
  8. yaahoooo20

    ELAKIRI MIN MADURA

    Bottom Grass Layer එක නම් Plastic අනිත් ඔක්කොම Live Plants මචන්.. Carp ලා ටික පොඩි ටැන්ක් එකට දැම්මා බන්, උන් එක්ක එක පැලයක් වත් තියාගන්න බෑ බන් කනවා. මල වදේ... මේ තියෙන්නේ මගේ පරන 2ft ටෑන්ක් එක, ඒක මදි නිසා 4ft එකක් හැදුවේ......
  9. yaahoooo20

    ELAKIRI MIN MADURA

    ඔන්න 4to ටිකක් දැම්මා...... බලන්නකෝ හොඳයිද කියලා.... :love::love::love:
  10. yaahoooo20

    ELAKIRI MIN MADURA

    මම නම් ත්‍රෙඩ් එකට අලුත්, හැබැයි මාලු පිස්සෙක් තමා.... මම හැදුවා 4 x 1.5 x 1.5 ටැන්ක් එකක් ගිය සතියේ. දැන් නම් ඔක්කොම හදල ඉවරයි. 4to ටිකක් දාන්නම්. :lol::lol::lol:
  11. yaahoooo20

    iphone ගැන ඕනේ දෙයක්...

    IOS 5.0.1 tiyenne AT&T
  12. yaahoooo20

    iphone ගැන ඕනේ දෙයක්...

    meka wada karanne na bn mama masa ganakata kalinuth mekama kala blog ekaka tibila
  13. yaahoooo20

    iphone ගැන ඕනේ දෙයක්...

    Ade machan kiyapanko bn:shocked::shocked::shocked::shocked::shocked:
  14. yaahoooo20

    cool ebay gadgets..

    Ow ban touch pad eka wada na $4 deela touch pad ekak damma lesatama wada....:D Link eken wadak na banz, mun 4n sellers la newei, Anika man bid ekak win kale....:D
  15. yaahoooo20

    cool ebay gadgets..

    Meka ganin niyamai meka hama thanama 1000n uda thamai yanne Link - http://www.ebay.com/itm/Black-Mesh-White-Silicone-Combo-Case-Screen-Protector-Apple-iPhone-4S-4G-/260928922936?pt=UK_MobilePhones_MobilePhonesCasesPouches&hash=item3cc0936538