Recent content by yasanadun

  1. Y

    ඩබ්ලිව්.එම්.එස්.සදුන් කොට්ටයාවත්ත වෙද මහතා

    මේ වෙද මහත්තයගෙන් බේත් ගත්ත අය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙයා හොදද මෙයාගෙ ගනන් කොහොමද කියල? මම බේත් ගන්න ඉන්නෙ මෙයාගෙන් arthritis වලට.
  2. Y

    Arthritis වලට හොද වෙද මහත්තයෙක් දන්නවද?

    blood test karala beluva rheumatoid arthritis nemei mchn. eth ita samanai vage, gdk joints vala aula tiyenava bn :(
  3. Y

    Arthritis වලට හොද වෙද මහත්තයෙක් දන්නවද?

    ow bn kal nm yanava nda. kal yana ekamath nemei aula hoda thenakin beth ganna eka plvn nm ahala kiyanna, loku udauvak :( bara nm 55kg bn ai thanks mchn godak sthuthi me gena kiuvata. mama ghn balannam. mata vayasa 27i. ehema venna ethi machn ehnn. mama oya nama aha gaththeth apu...
  4. Y

    Arthritis වලට හොද වෙද මහත්තයෙක් දන්නවද?

    මම දෑනට බේත් ගන්නෙ විජේරත්න වෙද මහත්තය කියල කුරුනෑගල, දොරවේරුව කියල පෑත්තක වෙදමහත්තයෙක්ගෙන්. තාම නම් මාසයක් වගෙ බේත් ගත්තෙ. කියන්න තරම් හොදක් නම් නෑ දෑනට. ලෙඩ්ඩු නම් එනව සෑහෙනට. උදේ ඉදන් හවස් වෙනකන් පොලිමේ ඉන්න ඕනෙ බේත් ගන්න. මේ වෙද මහත්තය ගෑන දන්න කෙනෙක් මෙයා හොදද නෑද්ද කියනවද? Arthritis වලට...