මම දෑනට බේත් ගන්නෙ විජේරත්න වෙද මහත්තය කියල කුරුනෑගල, දොරවේරුව කියල පෑත්තක වෙදමහත්තයෙක්ගෙන්. තාම නම් මාසයක් වගෙ බේත් ගත්තෙ. කියන්න තරම් හොදක් නම් නෑ දෑනට. ලෙඩ්ඩු නම් එනව සෑහෙනට. උදේ ඉදන් හවස් වෙනකන් පොලිමේ ඉන්න ඕනෙ බේත් ගන්න. මේ වෙද මහත්තය ගෑන දන්න කෙනෙක් මෙයා හොදද නෑද්ද කියනවද?
Arthritis වලට ඔයාල දන්න හොද වෙද මහත්තයල කවුද ඉන්නෙ? හොරිවිල වෙදමහත්තය හොද නෑද්ද Arthritis වලට?
Arthritis වලට ඔයාල දන්න හොද වෙද මහත්තයල කවුද ඉන්නෙ? හොරිවිල වෙදමහත්තය හොද නෑද්ද Arthritis වලට?