Recent content by yash91

  1. Y

    අර්ශස් help

    Thanks
  2. Y

    අර්ශස් help

    ඔව් මචන්. හුගක් අය කියන්නෙ සිංහල බෙහෙත් හොදයි කියල තමයි. ප්‍රශ්නේ බන් සිංහල බෙහෙත් සෑහෙන කාලයක් කරන්න වෙනවා.:(
  3. Y

    අර්ශස් help

    තෑන්ක්ස් බං. හැමෝම පුලුවන් විදියට දන්න විදියට උදව් කරනවා. ඔක්කෝටම ගොඩක් පිං.
  4. Y

    අර්ශස් help

    විස්තර කියපු PM එවපු බම්ප් කරපු හැමෝටම ගොඩක් පිං. බොහොම ස්තූතියි!
  5. Y

    අර්ශස් help

    ෆේක් වලින් ඇවිල්ලා, අසහන ත්‍රෙඩ් දාල කියල නටන්න ගන්නවා නෙමෙයි ඔන්න. :D ෆේක් එකක් තමයි මේක. කට්ටියගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් මිසක් ගොන් ආතල් ගන්න නෙමෙයි මේක දාන්නේ. මට මේක මගෙ ඇත්ත එකෙන් දාන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. ඔය ලැජ්ජාව නිසාම දැන් වැඩේ ඔඩු දුවලා තියෙන්නේ. මීට අවුරුද්දකට විතර කලින් මට...