[FONT="]ෆේක් වලින් ඇවිල්ලා, අසහන ත්‍රෙඩ් දාල කියල නටන්න ගන්නවා නෙමෙයි ඔන්න. 
ෆේක් එකක් තමයි මේක. කට්ටියගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් මිසක් ගොන් ආතල් ගන්න නෙමෙයි මේක දාන්නේ. [/FONT][FONT="][FONT="]මට මේක මගෙ ඇත්ත එකෙන් දාන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. ඔය ලැජ්ජාව නිසාම දැන් වැඩේ ඔඩු දුවලා තියෙන්නේ.[/FONT][/FONT]
[FONT="][FONT="][/FONT]
මීට අවුරුද්දකට විතර කලින් මට ලාවට දැනෙන්න ගත්තා අර්ශස් වගේ තත්වයක්. එච්චර ගනන් ගත්තේ නෑ. දොස්තර කෙනෙක්ට පෙන්නන්න කොහොමටවත් ඕනකමක් තිබුනෙම නෑ. දන්න ගොඩ වෙදකම් ඔක්කොමත් කෙරුවා, එක එක ආයුර්වේද බෙහෙතුත් බිව්වා. ඒත් සනීප උනේ නෑ. දැන් කේස් එක දරුණු වෙලා බොලං ඉන්න බෑ. දැන් හිත හදාගෙන ඉන්නේ දොස්තර කෙනෙක් ගාවට යන්න.
මේ ලෙඩේ ගැන දන්න උන් ඇතිනේ මේකෙ. දන්න උන් කියපල්ලකෝ,
1. මේකට යන්න ඕන මොන doctor[/FONT] [FONT="]කෙනෙක් ගාවටද?
2. මොනවද කරන tests[/FONT] ?
3. surgery [FONT="]නොකර මොනවද කරන ප්‍රතිකාර?
4. එක පාරක් හොද උනාට ආයෙ ආයේ හැදෙන්න පුලුවන්ද?
5. මගෙ වයස 24 යි. මම අහල තියෙන්නෙ ගොඩක් වයස අයට මේ ලෙඩේ හැදෙනවා කියලා. මේ වයසටත් හැදෙන්න පුලුවන්ද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] තව උබල දන්න දේවල් කියපන් මේ සම්බන්ධව. පෝස්ට් දාන්න බැරිනම් PM[/FONT] [FONT="]එකක් හරි එවන්න.
බම්ප් එකක් හරි දාගෙන යන්න පුලුවන්නම් ලොකු උදව්වක්
[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඔක්කොටම තෑන්ක්ස්![/FONT]