නෑ.. ඒ හිතෙන දේ පිළිබඳ මානසික ස්වභාවය නිරීක්ෂණය කරන්න.. action එකක් ගන්න යන්නෙ නැතුව.. හිතෙන දේ මග අරින එකෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ , ඒ ස්වභාවය ආයෙ ආයෙ එනවා.. සමහර විට ඔයා ඒ ස්වභාවය මඟහරින්න වෙහෙසෙනවා වගේ දෙයක් කරනවද කියලා දන්නෙ නෑ..
ගොඩක් දරුණු නම් බේතක් අරන් සිතිවිලි stuck කරන එකත්...