Recent content by yazazb

  1. yazazb

    පොඩි වැස්සටත් යටවෙන පුංචි ගෙදරක හිටපු කොටු හතේ ඉංග්‍රීසි සර්ගෙ කෝටි පනහේ සුපිරිතම මන්දිරයI

    දෙවනියට කියන කෙනාව දන්නවා. පොර අපේ කාලේ සෑහෙන්න ෆේමස් ඩයල් එකක්. English medium කරපු උන් ගොඩක් ගියේ පොර ලඟට. අනික මිනිහ යමක් කමක් තිබ්බ හොඳ ෆැමිලි එකකින් ආව පොරක්.
  2. yazazb

    LICC denim

    Mewanam copy wage :confused:
  3. yazazb

    කවුරුහරි අලුත් dio 110cc එකක් පදිනවද. Efi තියන

    අලුත් DIO එක ටිකක් අවුල් කියලා කියනවා සමහරු. එක දිගට ලොකු දුරක් පදින්නේ නැත්නම් electric scooter එකක් බලන්න, තෙල් වලට යන වියදම ගොඩක් ඉතුරු වෙනවා.
  4. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    Online witharayi karanne Ads run karanawa. Sales nam adui thama.
  5. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    BR eka ganna process eke inne machan. Job conflicts naha danata.
  6. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    Thanks Thanks ------ Post added on 1787581116 Thanks ------ Post added on 1787581301
  7. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    thanks thanks Thanks bro :love: ------ Post added on 1787490539
  8. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    thanks :love: Import කරන අයගෙන් / wholesale ඩිලර්ස්ලාගෙන් පොඩි lot එකක් මම ගන්නේ. Invoice ඔක්කොම තියෙනවා. Warranty දෙනවා මාස 6ක්.
  9. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    na bro :( Thanks bro! :love: ------ Post added on 1787470923 මම import කරන්නේ නෑ මචං. :love: ------ Post added on 1787470987 ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. :love: ------ Post added on 1787471074 ඉක්මනින්ම පටන්ගන්නවා. :love: ------ Post added on 1787471122
  10. yazazb

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    එළකිරි වැසියනි ඔන්න මමත් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා.:yes: Online tech items sell කරන business එකක්. :D දැනට පොඩි ස්ටොක් එකක් තියෙන්නේ. :sorry: දැනට Facebook සහ WhatsApp වලින් තමයි වැඩේ කරගෙන යන්නේ. ඉක්මනින්ම website එකක් launch කරනවා.:cool: https://web.facebook.com/teky.lk/ Like කරන්න...
  11. yazazb

    උබල අදින ජොක්කු බ්රැන්ඪ් එක මොකක්ද

    මමත් මෙයාගෙන් boxer ටිකක් ගත්තා. ගානේ හැටියට සැහෙන්න හොඳයි. පොඩි තැනක ඉඳන් නැගිටින්න හදන කොල්ලෙක්.
  12. yazazb

    කාගෙද බන් වැරැද්ද? බයික් කාරයා පාර මැදට වෙල නේද එන්නෙ? 🤔🤔

    මොකක්ද අවුල? උගේ CCTV එකේ ඌ ඕනේ දෙයක් කරගත්තම අපිට මොකෝ?
  13. yazazb

    Questions 20lak walata wage wahanayak

    BG Series Mazda 323/Familia