පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

yazazb

Active member
  • Mar 11, 2009
    375
    151
    43
    එළකිරි වැසියනි ඔන්න මමත් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා.:yes:
    Online tech items sell කරන business එකක්. :D
    දැනට පොඩි ස්ටොක් එකක් තියෙන්නේ. :sorry:
    දැනට Facebook සහ WhatsApp වලින් තමයි වැඩේ කරගෙන යන්නේ. ඉක්මනින්ම website එකක් launch කරනවා.:cool:

    https://web.facebook.com/teky.lk/
    Like කරන්න, comment කරන්න, share කරන්න. :P;)

    ඉස්සරහට දියුණු කරගන්න අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් කියන්න. :love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113

    හරියට ටැක්ස් ගෙවලා ඕවා ගෙන්නපන්, නැත්තන් වැඩි කාලයක් යන්න කලින් ඕකත් අකුලගන්න වෙනවා. goodluck මචන්.
     
    • Love
    Reactions: yazazb

    yazazb

    Active member
  • Mar 11, 2009
    375
    151
    43
    blood pressure monitor ndda ?
    na bro :(

    Nothing new neh bn,
    However Best luck bro !!!
    Thanks bro! :love:
    ------ Post added on Aug 23, 2026 at 1:12 PM

    හරියට ටැක්ස් ගෙවලා ඕවා ගෙන්නපන්, නැත්තන් වැඩි කාලයක් යන්න කලින් ඕකත් අකුලගන්න වෙනවා. goodluck මචන්.
    මම import කරන්නේ නෑ මචං. :love:
    ------ Post added on Aug 23, 2026 at 1:13 PM

    Web එක හදලා Koko, Mintpay, Payzy add කරපන්.
    ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. :love:
    ------ Post added on Aug 23, 2026 at 1:14 PM

    e commerce site එකක් අටවගනින්
    ඉක්මනින්ම පටන්ගන්නවා. :love:
    ------ Post added on Aug 23, 2026 at 1:15 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    මම import කරන්නේ නෑ මචං. :love:
    කොහෙන්ද බන් ගන්නෙ?
    දැන් විකුණන බඩු back audit කරනව. උඹ ගාව හරියට invoice තියෙන්න ඕනෙ කොහෙන්ද බඩු ආවෙ කියල.
    අනික ඉලෙක්ට්‍රොනික් බඩු වලට අවම මාස 6 ක වොරන්ටි එකක් දෙන්න ඕනෙ නීතියට අනුව.
    ඕවා පොඩ්ඩක් ඔලුවෙ තියන් ගහන ගේම ගහපන් නැත්තන් පස්සෙ ප්‍රශ්න වෙයි.
     
    • Like
    Reactions: yazazb

    yazazb

    Active member
  • Mar 11, 2009
    375
    151
    43
    thanks :love:
    කොහෙන්ද බන් ගන්නෙ?
    දැන් විකුණන බඩු back audit කරනව. උඹ ගාව හරියට invoice තියෙන්න ඕනෙ කොහෙන්ද බඩු ආවෙ කියල.
    අනික ඉලෙක්ට්‍රොනික් බඩු වලට අවම මාස 6 ක වොරන්ටි එකක් දෙන්න ඕනෙ නීතියට අනුව.
    ඕවා පොඩ්ඩක් ඔලුවෙ තියන් ගහන ගේම ගහපන් නැත්තන් පස්සෙ ප්‍රශ්න වෙයි.
    Import කරන අයගෙන් / wholesale ඩිලර්ස්ලාගෙන් පොඩි lot එකක් මම ගන්නේ.
    Invoice ඔක්කොම තියෙනවා.
    Warranty දෙනවා මාස 6ක්.
     
    • Love
    Reactions: Lionzzz