උඹේ තර්කය අනුව ගත්තොත් ස්වයං වින්දනයත් වැරදි දෙයක් වෙනවා:lol: මොකද මචං ස්වයං වින්දනයෙන් වර්ගයා බෝ කරන්න බෑනෙ..ඒ අනුව බලනකොට ස්වයංවින්දනයත් "ස්වභාවධර්මයට පටහැනි", "අප්පිරිය", "ජුගුප්සාජනක" දෙයක් වෙනවා:lol:ඒ විතරක් නෙවේ..මචං උඹේ තර්කය අනුව kissing, fingering, oral sex ඔය ඔක්කොම...