Micro gel කියල එකක් තියෙනවා Pharmacy එකේ ...එක අරන් ගාපන් , සතියක් වත් ගාපන් , උණුවතුරෙන් හෝදලා , යට ඇදුම් මාරු කරපන් මචං හැමදාම , රෑට යට ඇදුම් අදින්න එපා .
ඔය gel එකෙන් නිට්ටාවටම හොද වෙනවා . මටත් හැදුනා දැන් අවරුදු 5- 6 කට ඉස්සර වෙලා , ලොකු දෙයක් නෙවෙයි මචං