හොදම සිංහල හදහන් බලන මෘදුකාංගය
ලංකාවේ ගොඩක් අය හදහන් විශ්වාස කරනවනෙ. ගොඩක් මෘදුකාංග දැනට ලංකාවෙ තියෙනව ඔබට ගෙදර ඉදගෙනම තමන්ගෙ හදහන බලාගන්න පුලුවන්. ඒත් ඒ ගොඩක් මෘදුකාංග වලින් අපිට දැනගන්න පුලුවන් දේවල් සීමිතයි. මම අද ඔයාලට් දෙන්න යන මෘදුකාංගය ගොඩක් විශ්වාසවන්ත සහ ගොඩක් දේවල් දැනගන්න පුලුවන්...