මචං Freelancer සයිට් වලින් තමයි උබට පටන් ගන්නෙ වෙන්නෙ. සුද්දොන්ට සල්ලි එච්චර ප්‍රශණයක් නෑ. හැබැයි නියමට වෙලාවට වැඩ තියෙන්න ඕන මචං. උබලයි සයිට් එකක හදපල්ල මුලින්ම හොඳට SEO කරල පිටරට උන්ව ටාර්ගට් කරල. ඒ ගමන් Freelancer සයිට් වලින් වැඩ අල්ලන් කරල තැනක් හදා ගනින්. ලේසි නෑ වැඩේ. උත්සහ කලොත් පුලුවන්...