‘ටිකෙන් ටික’ ගීතය - daddy
‘ටිකෙන් ටික’ ගීතය - daddy
විවාහ මංගලෝත්සවයකදී මනාල යුවළට ආශීර්වාද කිරීමේ අරමුණින් භාවිතා කරන “භවතු සබ්බ මංගලම්” යන බෞද්ධ ආශීර්වාද ගාථාව, ලාංකේය ජනතාවගේ හදවත්වලට බෙහෙවින් සමීප වූවකි. එසේ වතු දු, එම ආශීර්වාද ගාථාව මෙරට ජන සමාජය තුළ තදින්ම මුල්බැසගෙන ඇත්තේ, එය විවාහ...