meke WhatsApp no ekata msg ekak dala ganna kiyla thamai tyenne.
Innerloop Studios විසින් නිර්මාණය කර, Eidos Interactive ආයතනය මගින් 2000 වසරේදී නිකුත් කරන ලද Project I.G.I. (I'm Going In) යනු ලොව පුරා මෙන්ම ලංකාවේද අතිශය ජනප්රිය වූ අමතක නොවන පරිගණක ක්රීඩාවකි. එකල පැවති තාක්ෂණයට අනුව පරිගණක...