Recent content by Yudewwa

  1. Yudewwa

    වැලි දාලා ඇරියා

    ඔවු ඔවු ඒ කැරියගෙ YouTube video එකේ උ මුව හොයන් යන්නෙ. උ කට්ටියගෙන් අහගෙන යන්නෙ ගෙවල් තියන තැන. Fb එකෙ අහම්බෙන් හම්බුනා වගේ දැම්මෙ. ඒ කැරිය මුගෙ video දාල උගේ page එකයි channel අප් කර ගත්ත හොදට.
  2. Yudewwa

    වැලි දාලා ඇරියා

    රෝසි ආච්චි උබ නෙද මූට ඉන්න දෙන්නෙ නැත්තෙ
  3. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    වීඩියෝ එකේ ඉන්නේ පුතා. ඔය පින්තුරේ ඉන්නේ තාත්ත. පොර තමයි බිස්නස් එක ලංකවේ පටන් අරගෙන තියෙන්නේ. මම හිතන්නේ පවුලේ අය ඔක්කොම ලොකු ඉඩමක් සල්ලි වලට අරගෙන බෙදාගෙන තියෙන්නේ. පලාතම මුහුදු තිරයම අරන්. සුපිරිම විශ්‍රාම ජිවිතයක් ගත කරනවා පවුලේ හැමෝම නියම ට්‍රොපිකල් දේශගුණයක් තියන ලස්සන රටක. අම්මෝ බන්...
  4. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    මේ ඉන්නේ ලොක්ක එක්ක. පොරගේ යාලුවෙක් වෙන්න ඕන...
  5. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    ඔව් උඹ හරි බන්. loadstar අයිති කාරයෝ තමයි. මිචලින්ලා ගත්ත කිව්වේ.
  6. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    පොර කියනව ලංකවේ ටයර් සින් එකේ ඉඳල ලෝකේ හොදම ටයර් වගයක් උනා කියල.
  7. Yudewwa

    අනුරාධපුර මහා ජන රැළිය | LIVE 🔴| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    ඊයේ දවස් නම් පිස්සුවක් බන්.. ජෙප්පෝ නිකන් බුමිතෙල් වැදීච්ච ගැරඩි වගේ...
  8. Yudewwa

    මෙන්න මැප් වල කොටි සමනරනව

    අම්මෝ. කොලබ ඉඳන් ගාල්ලට යනකම් පිස්සු කොර map එක බන්.. පට්ට ආතල් ඒක නම්,
  9. Yudewwa

    පන්සල් කඩලා හාමුදුරුවන් මරලා - ලංකාවේ පුරවැසිභාවය ඉල්ලයි 🥴🥴

    මුන් සෙට් එකට නිකමට හරි පුරවැසි බාවය ලබා දුන්නොත් මහා කරදරයක් වෙනවා. ඉට පස්සේ අනිත් උනුත් මෙහෙටම පනින්න බලනව අනිවා. මේ අපිට ඉන්නත් ඉඩ නැති රටේ මේ හිගන්නොන්ටත් පුරවැසි කම් දීපන්කො. තාව කාලිකව ඉන්න දුන්නට නම් අවුලක් නෑ අවුරුදු දෙකක් වගේ.
  10. Yudewwa

    පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

    පට්ටම ගෙයක් බන් මේක. සුපිරියටම තියනව. මේ බෙල්ජියම් කාරයෙක් කියල කියන්නේ. මිරිස්සේ අක්කර ගානක මුහුදට මායිම් ඉඩම් උගේ පවුලට අයිති වගේ. එහා පැත්තේ මුගේ තාත්තාගේ ගෙදර හොටෙල් එකක් වගේ ලොකුයි. මේ කොහෙද ප්ලේස් එක. උඹල කවුරුහරි දැකල තියනවද මේ තැන? Link to Facebook VIDEO
  11. Yudewwa

    දැන් අසපුවෙ ඉන්නෙ

    අසපුවේ කීදෙනෙක් ඉන්නවද??
  12. Yudewwa

    Candid-B කෝ දාපං බලන්න

    We don’t want no scrubs for this brothers..
  13. Yudewwa

    My iPhone 11 display left side unresponsive and cannot unlock phone!

    තොගෙ නාකි පොන් එක් වගෙම නාකි උබේ left side එකත් response නැති වේවි ලගදිම
  14. Yudewwa

    Candid-B කෝ දාපං බලන්න

    ඒමොන හුත්තෙ ආතල් එකක්ද හුත්තො ඒ. මෙකෙ මිනිස්සු හිතන්නෙ ඒ පාර @Walter White සල්ලි ලිස්ට් එකට නොදා යටිමඩි ගහල කියලනේ.
  15. Yudewwa

    භූතයෙක් එලවන්න මටත් එන්න කිව්ව

    කියපංකො බං ඉතිං. අපි ඔව ගිහිල්ල පත්තරේ දාන්න්ද?