Recent content by ZeC2211

  1. Z

    ට්‍රිප් එකක් යනවනම් යන්න හොද තැන්

    ට්‍රිප් එකක් යනවනම් යන්න හොද තැන් අපේ කොල්ලෝ ටික trip එකක් යන්න හිතාගෙන ඉන්නවා.මේ දවස් වල ලංකාවේ බලන්න හොදම තැන් මොනවද ! පට්ට ෆන් එකක් ගන්න පුළුවන් තැන් ?:cool::cool::cool:
  2. Z

    University එක සහ course එක ගැන පරශ්නයක් !

    අයිම ජපුර ICT අවොත් නම් ගොඩේ ගොඩ :)
  3. Z

    University එක සහ course එක ගැන පරශ්නයක් !

    University එක සහ course එක ගැන පරශ්නයක් ! සුබ දවසක් යාලුවනේ.මම IT industry එකට ගොඩක් අස කෙනෙක් :) උසස්පෙළ Physics,ICT,Maths තෝරාගත්තේ ඒ අංශෙන් ඉස්සරහට යන්න හිතාගෙන එත් මට අවේ CSS z-0.1013 උනේ පස්සේ මම දෙවැනි පාරටත් උසස් පෙළ කරා එත් අවේ සමාන රිසාල්ට් එකමයි z-0.5193 ඉතින් මම ඕන දෙයක් කියල කැම්පස්...