ට්‍රිප් එකක් යනවනම් යන්න හොද තැන්

ZeC2211

Member
Jul 28, 2017
3
1
0
ට්‍රිප් එකක් යනවනම් යන්න හොද තැන්

අපේ කොල්ලෝ ටික trip එකක් යන්න හිතාගෙන ඉන්නවා.මේ දවස් වල ලංකාවේ බලන්න හොදම තැන් මොනවද ! පට්ට ෆන් එකක් ගන්න පුළුවන් තැන් ?:cool::cool::cool: