1. Zeus

    Hi !

    :) මම මේකට ආවේ 2007 දී ඔයාලා?
  2. Zeus

    -Which movie you watched last ?- Part 2

    Meh People just like it because its old Apocalypse Now 1979
  3. Zeus

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Unlimited දෙයි Nighttime නැති කරයි කියලා බලාගෙන හිටපු අය කෝ බලන්න :D
  4. Zeus

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    Sounds like a good read. But what I am looking for is Buddhas words. Not some interpretation or whatsoever
  5. Zeus

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    බුදුන් වදාල ධර්මය තියෙන්නේ ත්‍රිපිටකයේ. ඒක සුරක්ෂිතව තිබුණා. ඊට පස්සේ ආපු රහතුන්ගේ විවරණ, සංවාද වගේ පොත් තමයි නැත්නං නැතිවෙන්නේ
  6. Zeus

    අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

    Thanks මචෝ. හැබැයි මං හොයන්නේ එක එක්කෙනා ලියපු පොත් නෙවෙයි අට්ඨකතා, ටීකා ටිප්පනි වගේ දේවල්
  7. Zeus

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    ඉතිං බලහංකො අපිට කිසිම වැඩක් තියෙනවද කියලා? නෑ නේ ?
  8. Zeus

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    යකෝ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මම නේ
  9. Zeus

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    දෙවියොන්ට ඕනේ වෛශ්‍යාවක් (වේසයක් :P ) ගන්න පුළුවන් ඉතිං ඕයි Queue එක හදලා, utorrent එකේ නං Schedule දාලා උදේට PC එක on කරහංකො. වැඩ ඉවර වුණහම හෝ උදේ 8am කලින් Shut Down වෙන්න හදපංකො බබාලා වෙන්න හදනවනේ ඉතිං :oo:
  10. Zeus

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Nana hevei Nehe. Ube spellings valin :P උදේ නැගිටහං මිනිහෝ. අපි නං 6.30am 8 වෙනකම් දවසටම ඇති වෙන්න බා ගන්නවා. Youtube Torrents ඔක්කොම. මාසේ අන්තිමට Total data 100% ඉවර කරලයි දෙන්නේ :P
  11. Zeus

    රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

    ඕකෙ මම දකින ප්‍රශ්නය තමයි 1- source code එක OS කරලා hackers ලට පෙන්නන්නේ නැතුව තිබ්බොද් ද 2- පෙන්නලා හැමෝම ඒක දැකලා security experts ලා ඒක further develop කළොත් ද වඩාත්ම secured වෙන්නේ කියන එක
  12. Zeus

    රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

    අපිනම් කැමතියි එහෙම වෙනවා නං. නමුත් ඔය system change එක කරන්න පුළුවන් වෙයිද?