1. zome

    ෆුට්බෝල් ෆෑන්ස් වරෙව්

    UTD is the new LIVERPOOL.. "Next season is ours" :rofl::rofl:
  2. zome

    what type of music do you listen to ?

    Trance Uplifting Trance Hardstyle
  3. zome

    Sri Lanka Telecom Jobs Available

    Job vacancies thiyena link eka daapanko
  4. zome

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    Gareth Emery feat. Bo Bruce - U Above & Beyond feat. Zoë Johnston - "We're All We Need" Above & Beyond - Peace Of Mind feat. Zoë Johnston ReOrder & Lee Osborne with Roxanne Emery "Where You Hide" Paul van Dyk feat. Sue McLaren - Lights (Giuseppe Ottaviani Remix) Greg Downey & Bo Bruce -...
  5. zome

    HULU NETFLEX HELP

    පුලුවන්. Browser එකට Hola කියන Add-on එක දාගනින්. ඒකෙන් VPN මාරු කරන්න පුලුවන්
  6. zome

    මේ කෙල්ල කවුද

    ඔන්න....... https://www.facebook.com/profile.php?id=100001800775999
  7. zome

    machn japan walin gennapu softbank locked I4 ekak thiyenawa. lock eka kadanna keeyak withara...

    machn japan walin gennapu softbank locked I4 ekak thiyenawa. lock eka kadanna keeyak withara yaida bn. mata aduwata karagnna puluwan thanaka number ekak ewapnko
  8. zome

    BSc vs BEng vs BTech

    umba mona institute ekeda inne
  9. zome

    ** Shamini Andrea Galagedara **

    Jay Sean ලංකාවට ආපු වෙලාවෙ ඌට සෙල්ලම් කරන්න දීලා තියෙන්නෙ මෙයාව.......
  10. zome

    අනේ යාලුවනේ.... idea පාරක් දීපල්ලකෝ

    මේකද බලපං බඩු කෑල්ල............. https://www.facebook.com/nelly.perera.1
  11. zome

    ඇයි මෙහෙම මිනිස්සු ඔස්ට්‍රලියා යන්නෙ..

    මීට සති දෙකකට කලින් වෙනකන්නම් බෝට්ටුවෙ එන හැමෝටම ඕස්ට්‍රේලියාවෙ PR දුන්නා.... ඒ මදිවට උන්ට ගෙවල් දොරවල් දීලා මාසෙට කාල බීලා ඉන්න අතට සල්ලිත් දුන්නා.... ඒත් අගමැති වෙනස් උනාට පස්සෙ ඒක වෙනස්.... දැන් එන හැමෝම පැපුවා නිව් ගිනියාවෙ පදිංචි කරවනවා...... ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්නෙ නෑ..... ඔය නීති වෙනස්...
  12. zome

    ..::Football III::..

    ඔය 95,446ට මාත් හිටියා...... පට්ට ආතල් මචං.......... කියල වැඩක් නෑ........ ක්‍රිකට් මැච් එකක් වගේ නෙවෙයි, වෙනස්ම ආතල් එකක් තියෙන්නෙ..... Ausi උන්ට වඩා English උන් හිටිය මැච් එක බලන්න ඇවිල්ලා.... Gerrardට පට්ට ආසවක් තියෙන්නෙ උන්.... Suarezට පොඩ්ඩක් වත් කැමති නෑ..... 95,446න් 90,000ක් විතර...