ඇයි මෙහෙම මිනිස්සු ඔස්ට්රලියා යන්නෙ..
මේ ඔස්ට්රලියා අගමැති බොට්ටුවෙ ගිහින් මැරුනු පොඩු ලමයෙක්ගෙ තාත්තා කෙනෙකුට කතා කරලා.. මේ මනුස්සයාට ඔස්ට්රලියාවෙ Resident Permit පවා තියන මනුස්සයෙක්.. ගැනු කෙනාවයි ලමයවයි බොට්ටුවෙ ගෙන්නගෙන සරනාගතයො කියලා.. ඇයි මෙහෙම රටේ නමයි තමන්ගෙ දරුවාවයි වීසා එකකට යට කරන්නෙ මිනිස්සු.. ලන්කාවෙ ඉන්න බැ කියලා කියන එක හෙන ගහන කතාවක්.. මේ මනුස්සයා දෙමල.. මේවා කිව්වට වඩක් නැ, ඒත් මේ people smuggling කරන හැතිකරේ හින්දා ලන්කාව ඉවරයි..
Baremithan Balamanaran
Posted Thu Jul 25, 2013 5:34pm AEST
Baremithan Balamanaran died when his asylum seeker boat sank off the Indonesia island of Java

Last edited:

uge boruda koheda 