මේ බල්ලාගේ profile එක report කරන්න..
මේ ඩයල් එක Facebook එකේ කෙල්ලන්ගේ profile වල තියන photos අරගෙන, ඒවා නිරුවත් පින්තූර වලට හරවලා වෙනස් කරලා public share කරනවා කියලා තර්ජනය කරනවා Facebook කෙල්ලන්ට massage වලින්.:angry::angry:
එක FB group එකක, දැන් ටිකකට කලින් ඩයල් එකක් පෝස්ට් එකක් ජෝක් එකට...