Recent content by ztnap

  1. ztnap

    Horoscope Software

    Star & Match eka incompatible kiyala enawa 64bit walata Compatibility trouble shooter run kalath wada karan na?
  2. ztnap

    Adobe Illustrator CC - Sinhala Fonts

    පෙත්තප්පු හරි ගියා මචං එල කිරි!! Thank you all for the support!
  3. ztnap

    Adobe Illustrator CC - Sinhala Fonts

    මචං උඹ use කරන font එක මොකද්ද? Directly Google Input Tools use කරලද type කලේ ? මම දෙවිදිහටම බැලුව එත් හරි ගියේ නැහැ මුලින්ම unicode convertor එක use කරලා illustrator වලට copy කරලා DLමානෙල් font එක choose කලා. එත් අර "ශු" එක වැරදී. අනිත් DL&FM fonts test කරලා බැලුව ඒ විදිහටම. එකම ලෙඩේ! ඊට පස්සේ...
  4. ztnap

    Adobe Illustrator CC - Sinhala Fonts

    මචං පුලුවන්නම් මෙන්න මේවා ටික පොඩ්ඩක් try කරල බලපන් 1. කෝටිය 2. බ්‍රහස්පතින්දා 3. ශූරතාව 4. තුම්මන් හ්න්ධිය 5. ගුනවර්ධන මම google input tools try කලා. සමහර ඉස්පිලි පාපිළි upset යනවා. කොම්ම්බුවයි හල් කිරීමයි අවුල් යනවා .
  5. ztnap

    Adobe Illustrator CC - Sinhala Fonts

    Machan mama illustrator cc use karanne. Wada wagekata sinhala fonts use karanna one. Karanna widihak dannawada? mokak hari sinhala font ekak download karala WORD eke gahala.. copy paste karanna puluwan vidihak nadda?
  6. ztnap

    1and1.com DOMAIN

    Yeah I don't recommend them either. Go with godaddy or hostgator
  7. ztnap

    Will i am _It's My BirthDay

    The original bass line is awesome! Rahman is a genius :D
  8. ztnap

    SL Army Special Forces - History Channel (Asisa)

    Russian wechcha eka thamai awula.:(
  9. ztnap

    SL Army Special Forces - History Channel (Asisa)

    Telecast wela godak Kal
  10. ztnap

    SL Army Special Forces - History Channel (Asisa)

    Thaama nadda?
  11. ztnap

    DSLR Camara SLR Camara වල තියෙන වෙනස මොකක් ද?

    Machan YouTube reviews balapan. Ambaanata videos thiyanawa.
  12. ztnap

    FL studio MIDI / Piano help

    Ah ekanam danne macho. asio4all site eke balapan samaharawita updated version ekak athi. Truepianos monada une kiyala kiyapanko.
  13. ztnap

    FL studio MIDI / Piano help

    Standalone Amplitube ekata wada karanne umbe kelinma keyboard eke ena audio signal eken. Habai umbata Roland eken ena sounds nathiuwa virtual instruments witharak onnam audio line inputs gahanna one ne. MIDI witharak gahuwama FL studio wada karanna one. TruePianos LINK download karala try...
  14. ztnap

    FL studio MIDI / Piano help

    මම එහෙම ලොකුවට scene එක දන්නේ නම් නෑ . හැබැයි try එකක් දීල බලමු. තව info ටිකක් දාන්න පුලුවන්ද? 1- Name of the Audio/MIDI Interface 2 - Screen shot of FL studio settings ඔක්කොම Plugins එහෙමද නැත්තන් piano විතරද ?
  15. ztnap

    Illustrator Tutorials ekak

    ha ha ow ow. dekama haduwe mama thamai... athal ekata thank you