Adobe Illustrator CC - Sinhala Fonts

ztnap

Member
Jul 16, 2007
405
14
0
Machan mama illustrator cc use karanne. Wada wagekata sinhala fonts use karanna one.
Karanna widihak dannawada?

mokak hari sinhala font ekak download karala WORD eke gahala.. copy paste karanna puluwan vidihak nadda?
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    49XX2GM.png
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මචං පුලුවන්නම් මෙන්න මේවා ටික පොඩ්ඩක් try කරල බලපන්

    1. කෝටිය
    2. බ්‍රහස්පතින්දා
    3. ශූරතාව
    4. තුම්මන් හ්න්ධිය
    5. ගුනවර්ධන

    මම google input tools try කලා. සමහර ඉස්පිලි පාපිළි upset යනවා. කොම්ම්බුවයි හල් කිරීමයි අවුල් යනවා .
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඇයි සාහෝ සිංහල fm font තියෙන්නේ ඒවා install කරල typ කරානම් හරිනේ unicod use කරන්න එපා, ඔය කියල තියන විදියට ඉස්පිලි පාපිලි අවුල් යනවා....
     
    Last edited:

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මචං උඹ use කරන font එක මොකද්ද? Directly Google Input Tools use කරලද type කලේ ?
    මම දෙවිදිහටම බැලුව එත් හරි ගියේ නැහැ

    මුලින්ම unicode convertor එක use කරලා illustrator වලට copy කරලා DLමානෙල් font එක choose කලා. එත් අර "ශු" එක වැරදී. අනිත් DL&FM fonts test කරලා බැලුව ඒ විදිහටම. එකම ලෙඩේ!

    ඊට පස්සේ Directly google input tools වලින් illustrator එකේ ගහල බැලුව. එතකොට හොඳටම අවුල්.
    google input tools DL & FM fonts එක්ක වැඩ කරන්න නෑ.

    2912a2q.png
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    පෙත්තප්පු හරි ගියා මචං

    එල කිරි!!

    Thank you all for the support!