*** නිධන් වස්තු සොයා ***

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .
    මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නිthi විරෝදීwa නෙමෙඉ . නිදානයක් විමර්ශනෙට ගිය . තනනම් thana අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .
    ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට ඓන් කරන්න සතියක් ගිය . මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ් ල . අපිට ඇතුලේ උගුල් දොරවල් 5k අරගෙන්අ පොල්වයටට ආදී 40 ක්විතර යන්න උන අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ අපේ උන් පටස් ගල එක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ න . කට්ටිය කිඋව විදියta නිදනේ අවුරුදු 1500 විතර පැරණි හබi අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුණ . දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති . ඇරලා බලිනම් කරඩුවක් විතරි තිබ්බේ .
    මේක රැවටීමක් හොරුනම් මේ කරඩුව විතරි ගන්න ඒ හබි අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කව mokada uda කිව්වා වගේ විස චාyu එකක් .
    ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න අව . රත්රන් පොලු ටොන් ගානක් echcharamai .
    මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
    habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල

    මට හිනාව නවත්ත ගන්න බැරියෝ :lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුරු උනත් මේව අරගෙන විකුණලා පොහොසත් වෙනවනම් මම ඒක දකින්නෙ අපේ උපන් ජාතිය විකුණගෙන කන එවුන් හැටියට බං. ඕවයෙ ඉතිහාස කතා දිග ඇරගෙන ගියොත් ලංකා ඉතිහාසයෙ අපි නොදන්න කොච්චර දේවල් හෙළි කරගන්න පුලුවන්ද. ඒත් ඉතින් රටේ මහා පුටුවෙ ඉන්න එකත් මේව හාරගෙන කනවනම් පොඩි මිනිස්සු ගැන මොනව කියන්නද :dull:

    ත්‍රෙඩ් එක නම් හොඳයි..හෙට වෙනකොට අම්පාරෙ ඉඩම් මිල යයි දන්නෙ නෑ :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සුපිරි ත්‍රෙඩ් එක..:cool::cool::cool: ලේසියෙන් දැන හොයාගන්න නොලැබෙන විස්තර ටිකක්:yes::yes:
    ස්තුතියි යාළුවා අපි එක්ක බෙදා හදාගත්තට...:):):)
    පුළුවන් නම් ඔය තියෙන උබ දන්න ජනප්‍රවාද ඒ කතා ගැනත් දාපන්කෝ...
    පට්ට ආසාවක් තියෙන්නේ බන් ඒවා ගැන දැනගන්න...
    :D
    රේප්++++
    බඩු හරි..හෙට වෙනකොට මේකා අම්පාරෙ කියයි :lol:
     

    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    niyama thread eka. :)
    e unata owwa gana godak wistara dammoth ape un heta anidda weddi jobs karana eka pattaka dala gal kadanna patan gani ..
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මමත් දන්න එක තැනක කලු ගලක් උඩ ලොකු පොකුණක් තියනවා..සමහර කාල වලට ඉර එළිය පොකුන පතුල‍ට වැටුනම ඇතුලෙ රත්තරන් දං වැලක් තියනව පේනව.පෑවිල්ල කාලෙ‍ට වතුර හිඳුනම මොකක්වත් පේන්න නෑ..
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මම අහල තියනව ලංකාවෙ මධ්‍යම යි ඌව පළාතයි දෙක තියන්නෙ තනිකරම උමං උඩ කියල
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    රෙපක් දෙන්න ගියාට දෙන්න බැහැලු බං...
    එලස් එලස්...
    පට්ට ස්ටෝරි එක...!!!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    pixuda ba owa e kale wala dala tiyenne minissunta ganna thama habai oya nidan wadulema tiyanawa thamange prana buktiyata tiyagena itiru ewa danata pinata denna one kiyala...ehema dunkoth thama nidana ganna puluwan wenawa nattam itin orryma thama...math ekka campuse eke inna kale kollek hitiya u oya fild ekema thama man thawa katha wagayak tiyanawa heta anidda dan namkoooo

    එකක් හාරලා ගත්ත කෙනා තව ඉතිරි ඒවටත් ගේම දෙනවනේ .
    එක හින්ද ඕව පොලවයටම තියන එක හොදයි නේ.:yes:

    ඔයා හොයා ගත්ත විස්තර ටිකත් ඉක්මනට දාන්න අපිට බලන්න පුළුවන්.
    1.gif
     
    • Like
    Reactions: chanakamanjula

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මචන් ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක්..මචන් මම රජරට කැම්පස් එකේ පුරාවිද්‍යාව කරන්නේ.මට ෆිනල් තියෙන්නෙ තව මාසෙකින්.උබේ විස්තරේ මට ම් ආර වටිනව.පුලුවන් නම් තව විස්තර ෆොටෝස් තියෙනවනම් මට දීපන්.(අපි හොරු නෙමේ මචන්.හොරු උනත් අපි කොහොමද ඕවා ගලවන්නේ ලොකු තල්ලු නැතුව..හික් හික්.)මට තියෙන දෙයක් එවපන්.ලොකු උදව්වක්.ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්..ජය....
     
    • Like
    Reactions: DXB2021