*** නිධන් වස්තු සොයා ***

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මම අහල තියනව ලංකාවෙ මධ්‍යම යි ඌව පළාතයි දෙක තියන්නෙ තනිකරම උමං උඩ කියල

    එහෙම කතා මමත් අහල තියෙනවා බන් . . .එත් ඒවගේ ඇත්ත නැත්ත නම් හිතාගන්න අමාරුයි ... මද්‍යම පළාතේ නම් අම්බානට රහස් උමන් තියෙනවා කියල මන් අහල තියෙනවා .... උව පළාතේ ත් තියෙනවා කියල මන් අහල තියෙනවා ...මන් ඉස්සර හිටියේ දියතලාවේ .... එහෙ තියෙනව බන් ගල්කන්ද පන්සල කියල පරණ පන්සලක් ...එකේ තියෙනවලු බන් රහස් උමගක් , එක මතු වෙන්නේ බලන්ගොඩ පත්තෙන්ලු .....ඉස්සර රජවරු ආරක්ෂාවට උපක්‍රමයක් විදියට මේවා පාවිච්චි කරලා තියෙනවා .... නුවර මාලිගාවේ ඉඳල නුවර වැව මැද තියෙන පොඩි දුපතට යනකම් වැව යටින් රහස් උමගක් තියෙනවා කියලත් මන් අහල තියෙනවා ..... .. එහෙම උවමනාවෙන් හදපු උමනා මාර්ග වලට අමතරව මද්‍යම පළාතේ ස්වාබාවිකවම හැදුනු බුගත උමන් , බුගත දිය පාරවල් ගොඩාක් තියෙනවා කියලත් අහල තියෙනවා ...එත් මේවා කට කතා මිසක් මේවගේ ඇත්ත නැත්ත නම් කියන්න මම දන්නෙත් නෑ මචන් :yes::yes:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    machan api 6 7 denek set wela ekak gamuko ban.owa polawa asse thibba kiyala wadak wenawada ban.
    goda gatthoth api wage me pilat wela inna manussayek hari kala beela andala innawane ban.
    ani thibbath owa thawath hoda hai karayek aran u posath wena 1ne :P
    moko kiyanne :rofl:
     
    • Like
    Reactions: DXB2021

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan api 6 7 denek set wela ekak gamuko ban.owa polawa asse thibba kiyala wadak wenawada ban.
    goda gatthoth api wage me pilat wela inna manussayek hari kala beela andala innawane ban.
    ani thibbath owa thawath hoda hai karayek aran u posath wena 1ne :P
    moko kiyanne :rofl:

    :lol::lol: වරදකුත් නෑ බන් ඉතින් උඹ කියන කතාවේ ............. එත් එක එච්චර ලේසිත් නෑ හොඳත් නෑ බන්
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි මචං.:D:D
    මමත් ටිකක් ඕව ගැන අහල තියෙනවා.අපේ එකෙක් හිටියා ඌ නම් සීන් වලටත් ඉඳල තියෙනවා.
    ඌ කියන විදිහට පොඩි පොඩි ඒව නම් කුලු ගහලත් ගන්න පුලුවන්ලු:rofl::rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනිත් එක මචං උඹ ප්‍රධාන දේ කියල නෑනෙ.
    නිදන් කියන්නෙ ඒ කාලෙ විවිධ හේතු හින්ද නිදන් කරපු දේවල්.
    සමහර කතාවල තියෙනවා.වස්තු භාගෙ තියෙන මිනිස්සු ඒව නිදන් කරන්න ඕනෙ වුනාම තව මිනිහෙක් එක්කං ගිහින් නිදානෙ පෙන්නල කියනවලු මේව ඔක්කොම බලාගනිං කියල.ඊට පස්සෙ ඒ මිනිහව මරනවලු.එතකොට ඒ මිනිහ ඒ වස්තුවට ආශාවෙන් එතන බහිරවය වෙල උපදිනවයි කියලයි කියන්නෙ.

    දැන් නම් ලංකාව් තිබ්බ නිදන් වලින් ගොඩක් ගොඩ අරන්.:sorry::sorry:
     
    • Sad
    Reactions: DXB2021

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙහෙමයි මචන් ,,,, දැන් ඉස්සර වගේ තුන් කුළුඳුල් බිලි , මිනිස් බිලි වගේ ඒවා කරනේ නැහැ බන් ...... එත් ඔය කුකුලෝ , එළුවෝ වගේ ඒවා නම් දෙනවා කියල ආරන්චියි ... හැබය් ඔය කට්ටඩියෝ ගෙන්නලා මතුරන්නෙත් එකේ ඉන්න බහිරවය එලවන්න නෙමෙයි බන් .... දැන් කලේ මතුරන්නේ ඒ නිදනේ ගන්න තැනට ආරක්ෂාවක් කරන්න.... ඒ කියන්නේ ඒ නිදනේ තියෙන තැන මතුරලා එක වටේට නුලක් හතර කොනෙන් ගැට ගහනවා කොටුවක් වගේ ,,,, ඊට පස්සේ තෙල් කුප්පියක් එතනට ඉහල වැඩේට යන අයත් එක ගාගත්තම අර කොටුව ඇතුලේ වෙන කිස්ක්ම දෙයක් එළියෙන් එන කෙනෙක්ට පෙන්නේ නෑ ... ('invisible') සුපිරි 'waddo' ඉන්නවා බන් ඕව කරන්න .... අනිත් එක අද කලේ නිදානයක් ගන්න අරන් යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන කෝටි ගානක් වටිනා 'laser gun ' එකයි , පුරාවිද්‍යා 'dial' එකයි , පොලිසියේ බුවයි
    , ඕනි නම් විටරක් කට්ටඩියයි , ඕනේ රෙද්දකට රෙඩි උස මහත කොල්ලෝ දෙතුන් දෙනෙක් විතරයි බන් .... ගේම් ෆිනිෂ් ........ බඩු බනිස් ..... :)

    අඩෝ එතකොට පුරාවිද්‍යා එකේ අනුග්‍රහය ඇතුව ලොකු ලොකු නිදන් ගොඩ දානවා ඇත්තෙ
    මම මොහොක හරි තියනව දැක්ක මතකයි අම්පාරෙ පැත්තෙ පාර්ලිමේන්තුවට සම්බන්ද කෙනෙක්
    කොටි ගානක machine ගෙනල්ල කියල නිදන් හාරන්නම
    ලොකු පුස්කොල පොත් වගයක් තියනවලු නේද නිදන් වදුලු කියල නිදන තියන තැන් ගැන තියන
    උබට පුලුවනම් නිදන් ගන්න ගිහින් උන දේවල් ටිකක් එළකිරි එකේ දාපන්
     
    • Like
    Reactions: DXB2021

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    පට්ටයි මචං.:D:D
    මමත් ටිකක් ඕව ගැන අහල තියෙනවා.අපේ එකෙක් හිටියා ඌ නම් සීන් වලටත් ඉඳල තියෙනවා.
    ඌ කියන විදිහට පොඩි පොඩි ඒව නම් කුලු ගහලත් ගන්න පුලුවන්ලු:rofl::rofl:

    ගොඩාක් ස්තුතියි මචන් , :yes: ඔව් බන් දැන් කලේ කට්ටඩියෝ , බිලි පුජ එහෙම ඕනේ නෑ බන් ... දැන් දියුණු ක්‍රම තියෙනවා .... කුළු ගෙඩියෙනුත් ගහල ගත්ත ඒවා තියෙනවා බන්
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අනිත් එක මචං උඹ ප්‍රධාන දේ කියල නෑනෙ.
    නිදන් කියන්නෙ ඒ කාලෙ විවිධ හේතු හින්ද නිදන් කරපු දේවල්.
    සමහර කතාවල තියෙනවා.වස්තු භාගෙ තියෙන මිනිස්සු ඒව නිදන් කරන්න ඕනෙ වුනාම තව මිනිහෙක් එක්කං ගිහින් නිදානෙ පෙන්නල කියනවලු මේව ඔක්කොම බලාගනිං කියල.ඊට පස්සෙ ඒ මිනිහව මරනවලු.එතකොට ඒ මිනිහ ඒ වස්තුවට ආශාවෙන් එතන බහිරවය වෙල උපදිනවයි කියලයි කියන්නෙ.

    දැන් නම් ලංකාව් තිබ්බ නිදන් වලින් ගොඩක් ගොඩ අරන්.:sorry::sorry:

    මචන් උඹ කිව කතාව හරියටම හරි ..... බහිරවය වෙලා උපදින්නේ ඒ විදියට නිදානය පෙන්නලා මරල දාන මනුස්සය තමයි .. .. ඉස්සර රජ වරු තමන්ට විස්වාසවන්තම සේවකයා එක්කන් ගිහිල්ල උට කියනවලු මේ ඔක්කොම වස්තුව මගෙන් පස්සේ උඹට තමයි කියල උට ඒ ගැන ලොකු ආසාවක් ඇති කරවනවලු .... ඉන් පස්සේ උව මරල දානවලු ... ඉතින් අර අසාවෙන් තණ්හාවෙන් මැරිලා ගිය මනුස්සයට එක්කෝ ලැබෙන්නේ ප්‍රේත ආත්මයක් එහෙම නැත්නම් නරක ආත්මයක් .... මොකද උ මැරෙන වෙලාවේ උගේ හිතේ තිබුනේ ආසාව තණ්හාව වගේ නරක සිතුවිලි ... ඉතින් ඒ නිසා එකෙන් ගොඩ එන්න බැරුව අර නිදානය තියෙන තැනට වෙලා එකට අරක්ගෙන ඉන්නවලු .... බිලි පුජා දෙන එකෙන් කරන්නේ ඒ ප්‍රේත / අමනුස්ස ආත්මයට ඒ වගේ දේවල් දීල උව එතනින් එලවල අරගන්න එක.. නැත්නම් තමයි ගොඩක් වස් වැදිලා නරකක් වෙන්නේ ,,,, :)