*** නිධන් වස්තු සොයා ***

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ෙම් ෙත්‍රඩ් ඒක පට්ට අාසාෙවන් කිෙයවපු ඒකක් :D
    අපි ෙනාදන්න ෙද්වල් ෙගාඩක් ඉෙගන ගත්තා :nerd:
    ෙමා්ඩෙයා සහ බුද්ධිමත් සියල්ලන් ෙම් ෙලාව සිටිනා අතර ඒලකිරිය ඒ කාටත් යන්න ඒන්න පුලුවං ෙපාදු තැනක් :frown:
    කාෙගවත් පිස්සු අදහසක් නිසා ෙම්ක නවත්තන්න ඒපා :angry:
    අපි ඉතිහාසය ගැන ෙගාඩක් ෙද්වල් ෙම්ෙකන් ඉෙගන ගත්තා‍ :rolleyes:
    දිගටම කරෙගන යන්න :yes:

    තැන්ක්ස් මචන් ,, ,, :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සිංහළයා;12612911 said:
    වඳුරන්ට දැලි පිහියක් හම්බ උනා වගේ වෙයිද දන්නේ නෑ :( උඹලෑ පැත්තෙ නැද්ද බං මේ වගේ ලකුණු තියෙන ගල් එහෙම (කළු ගල්) :eek:

    අපේ පැත්තේ තියෙනවා බන් ඕනේ තරම් ... ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියල කියන්නේ , ලංකාවේ පොළොවේ වැළලිලා තියෙන කියල නිම කරන්න බැරි තරම් වටිනා මේ වගේ වස්තුව හින්ද කියලයි ප්‍රවීණයෝ නම් කියන්නේ :)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;12612911 said:
    වඳුරන්ට දැලි පිහියක් හම්බ උනා වගේ වෙයිද දන්නේ නෑ :( උඹලෑ පැත්තෙ නැද්ද බං මේ වගේ ලකුණු තියෙන ගල් එහෙම (කළු ගල්) :eek:

    අපේ පැත්තේ මොන නිධානද බන්,.. ලන්දේසි කාරයෝ වල්ලපු ඒව තිබුනොත් තමයි, :lol:
    අපේ වයිෆ්ලෑ පැත්තේ නං තියනවලු, ඒ පැත්තේ ගොඩක් වෙල් යායවල් තියන්නේ ඔය කතාවක් තියනව ඒ පැත්තේ වෙල් යාය මැද්දෙන් දිගට රත්තරන් නූලක් තියනවලු, ඉස්සර සෙට් එකකට ඒක හම්බවෙලා මීටල් 100ක විතර කෑල්ලක් අරගෙන තියනවලු, කතාවේ හැටියටනං කිලෝමීටර් ගානක් දිගට යනකල් ඒක තියනවා කියල තමයි කියන්නේ,.. කවුද බං දන්නේ ඕවල ඇත්ත නැත්ත,.(ගමනං කොහෙද කියලා අහන්න එපා,.. ඊට පස්සේ එලකිරි සෙට් එක එයි මාව හොයාගෙන.
    :lol:)

    තව සීන් එකක් තමයි ගෙවල් ලඟ වත්තක ලොකු කලු ගලක් තියනවා, ඒකේ නයෙකුගේ වගේ සලකුනක් තියනවා, ඒකනං මමත් දැකලා තියනවා, ඒක පාලු වත්තක් වැඩිය කට්ටිය යන්නේ නෑ බයයි,.. (මම ඉතිං බය නැති කොල්ලනේ,.:P )ඒ ගලේ නිදානයක් තියනව කියලා තමයි කතාව තිබුනේ,.. ඔය ගල උඩ ලොකු සුදු නයෙක් ඉන්නවා ගමේ මිනිස්සු දකලා තියනවලු,.. කියන්නේ නං ඌ තමයිලු නිදානේ ආරක්ශා කරන්නේ,.. මේ ලඟදි සෙට් එකක් ඒකට වැඩේ දීල,දැන් මාස 7-8ක් විතර, පොලීසියේ සෙට් එකක් කියල තමයි කියන්නේ, ගමේ පොරකුත් හවුල්ලු, පොරනං දැන් ඇතුලේ,.. ඔය අනං මනං ගොඩක් තිබුනා කියල කියනවා,..
     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    :D:D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපේ පැත්තේ තියෙනවා බන් ඕනේ තරම් ... ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියල කියන්නේ , ලංකාවේ පොළොවේ වැළලිලා තියෙන කියල නිම කරන්න බැරි තරම් වටිනා මේ වගේ වස්තුව හින්ද කියලයි ප්‍රවීණයෝ නම් කියන්නේ :)
    අපේ පැත්තෙ තියෙන්නෙ සුදු ගල් විතරයි බං... එයින් එකක් ගත්තොත් නිදානයක් හම්බුනා වගේ තමයි :P කොහොමඋනත් නොදන්නා දේවල් ටිකක් දැනගත්තා මචං
    11.gif

    අපේ පැත්තේ මොන නිධානද බන්,.. ලන්දේසි කාරයෝ වල්ලපු ඒව තිබුනොත් තමයි, :lol:
    අපේ වයිෆ්ලෑ පැත්තේ නං තියනවලු, ඒ පැත්තේ ගොඩක් වෙල් යායවල් තියන්නේ ඔය කතාවක් තියනව ඒ පැත්තේ වෙල් යාය මැද්දෙන් දිගට රත්තරන් නූලක් තියනවලු, ඉස්සර සෙට් එකකට ඒක හම්බවෙලා මීටල් 100ක විතර කෑල්ලක් අරගෙන තියනවලු, කතාවේ හැටියටනං කිලෝමීටර් ගානක් දිගට යනකල් ඒක තියනවා කියල තමයි කියන්නේ,.. කවුද බං දන්නේ ඕවල ඇත්ත නැත්ත,.(ගමනං කොහෙද කියලා අහන්න එපා,.. ඊට පස්සේ එලකිරි සෙට් එක එයි මාව හොයාගෙන.
    :lol:)

    තව සීන් එකක් තමයි ගෙවල් ලඟ වත්තක ලොකු කලු ගලක් තියනවා, ඒකේ නයෙකුගේ වගේ සලකුනක් තියනවා, ඒකනං මමත් දැකලා තියනවා, ඒක පාලු වත්තක් වැඩිය කට්ටිය යන්නේ නෑ බයයි,.. (මම ඉතිං බය නැති කොල්ලනේ,.:P )ඒ ගලේ නිදානයක් තියනව කියලා තමයි කතාව තිබුනේ,.. ඔය ගල උඩ ලොකු සුදු නයෙක් ඉන්නවා ගමේ මිනිස්සු දකලා තියනවලු,.. කියන්නේ නං ඌ තමයිලු නිදානේ ආරක්ශා කරන්නේ,.. මේ ලඟදි සෙට් එකක් ඒකට වැඩේ දීල,දැන් මාස 7-8ක් විතර, පොලීසියේ සෙට් එකක් කියල තමයි කියන්නේ, ගමේ පොරකුත් හවුල්ලු, පොරනං දැන් ඇතුලේ,.. ඔය අනං මනං ගොඩක් තිබුනා කියල කියනවා,..

    අපරාදෙ උබටත් හොරුන්ට සෙට් වෙන්න තිබ්බෙ .. කොහෙද ගෙවල් ළඟ තියාගෙනත් උඹල උඩ බලාගෙන ඉන්න ඇති :angry: අනේ බං මට උඹලෑ වයිෆ්ගේ ගමෙන් කුඹුරක් අරන් දියන්කෝ කොට කොට ඉන්න :P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සිංහළයා;12613565 said:
    අපේ පැත්තෙ තියෙන්නෙ සුදු ගල් විතරයි බං... එයින් එකක් ගත්තොත් නිදානයක් හම්බුනා වගේ තමයි :P කොහොමඋනත් නොදන්නා දේවල් ටිකක් දැනගත්තා මචං
    11.gif

    අපරාදෙ උබටත් හොරුන්ට සෙට් වෙන්න තිබ්බෙ .. කොහෙද ගෙවල් ළඟ තියාගෙනත් උඹල උඩ බලාගෙන ඉන්න ඇති :angry: අනේ බං මට උඹලෑ වයිෆ්ගේ ගමෙන් කුඹුරක් අරන් දියන්කෝ කොට කොට ඉන්න :P

    :D:D
     
    LankaGuard

    Member
    May 1, 2012
    8
    4
    0
    Golden Island of Sri Lanka
    [FONT=&quot]මාගේ සහොදරවරුන් මෙහිදි විවිධ අදහස් පල කර ඇති නිසා මාගේ අදහසද පල කිරිමට සිතුනි.

    ප්‍රථමයෙන්ම මෙම නිධාන වල අරමුන පැහැදිලි කරගත යුතු වෙ. පෙර රජවරු අනාගතය පෙනෙන උතුමන්ගෙන් අනාගතය පිලිබඳව අසනු ලැබු අවස්තාවන් වල, අනාගතයේ සිංහලයන්ට මුහුන දෙන්න සිදුවන බිහිසුනු යුද්ධ දෙකක් පිලිබඳව කියා ඇත. එයින් බිහිසුනුම එක වන්නෙ ප්‍රථම එක බවත් දෙවෙනි එක ඇතිවන කලයෙ පවතින ආර්ථික තත්වය යටතේ සිංහලුන්ට රට බේරා ගැනිමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවන බවත්, එම දෙවෙනි යුද්ධය සාර්ථක කර ගැනීම පහසු කිරිමට අවශ්‍ය තරම් වස්තුව ගබඩා කිරිම සුදුසු බවත් පැවසීය.

    [/FONT] [FONT=&quot]මෙහිදි රජවරුන් විසින් කරන ලද්දෙ අනාගතයෙ ඇතිවන යුද්ධ වලින් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරිමට මෙම නිදන් වැලලීමයි. එ අනුව මෙම නිධන් මුලු මහත් සිංහල ජතියම සතුය. මෙය යම් කෙනෙක් තමන්ගෙ පොදු ප්‍රයොජනයට ගතහොත් සදාකාලිකවම අඳුරෙ ගත කිරිමට හෙතු වනු ඇත. එනම් යස ඉසිරු තිබුනත් සිතට සැම විටම තමන් සොරෙක් බව සිතිම, මරනින් පසු අනිවර්යයෙන්ම පොදු දෙපල සොර ගැනිම, නුදුන් දෙය ගැනිම යනදි මේ හා සම්බන්ධ විශල වැරදි සංඛ්‍යාවකට නිරයෙ අනන්ත කල්ප කාලාන්තරයක් දුක් විඳිමට සිදුවනු ඇත.[/FONT]

    [FONT=&quot]එසෙ[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]පිලිබඳව[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]දැන[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]යුතුය[/FONT].
    1. [FONT=&quot]නිධාන[/FONT] [FONT=&quot]සොරා[/FONT] [FONT=&quot]ගන්නවා[/FONT] [FONT=&quot]වෙනුවට[/FONT] [FONT=&quot]අරක්ෂා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]නිධාන[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]එකකු[/FONT] [FONT=&quot]සතු[/FONT] [FONT=&quot]වස්තුවක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]මුලු[/FONT] [FONT=&quot]මහත්[/FONT] [FONT=&quot]සිහල[/FONT] [FONT=&quot]ජාතියම[/FONT] [FONT=&quot]සතු[/FONT] [FONT=&quot]වස්තුවකි[/FONT].

    2. [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]හොරුන්ව[/FONT] [FONT=&quot]පොලිසියට[/FONT] [FONT=&quot]අල්ලා[/FONT] [FONT=&quot]දිය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]මෙහිදි[/FONT] [FONT=&quot]මොවුන්ට[/FONT] [FONT=&quot]නිසි[/FONT] [FONT=&quot]දඬුවම්[/FONT] [FONT=&quot]ලැබෙනවාද[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බලන්න[/FONT].

    3. [FONT=&quot]පොලිසියෙ[/FONT] [FONT=&quot]සහොදරවරු[/FONT] [FONT=&quot]නිදන්[/FONT] [FONT=&quot]හොරුන්ට[/FONT] [FONT=&quot]හැකිනම්[/FONT] [FONT=&quot]මරණය[/FONT] [FONT=&quot]ලඟා[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]හො[/FONT] [FONT=&quot]අඩුම[/FONT] [FONT=&quot]තරමින්[/FONT] [FONT=&quot]ලෙ[/FONT] [FONT=&quot]හැලෙන[/FONT] [FONT=&quot]තුරු[/FONT] [FONT=&quot]තලා[/FONT] [FONT=&quot]ජිවිතාන්තය[/FONT] [FONT=&quot]තෙක්[/FONT] [FONT=&quot]සිරදුක්[/FONT] [FONT=&quot]විඳිමට[/FONT] [FONT=&quot]සැලැස්විය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]* [/FONT][FONT=&quot]මෙලොව [/FONT][FONT=&quot]අල්ලා[/FONT][FONT=&quot]ගැනිමට[/FONT][FONT=&quot] නොහැකි[/FONT][FONT=&quot]වන වුන්ට[/FONT][FONT=&quot] නිරයෙදි [/FONT][FONT=&quot]අදාල[/FONT][FONT=&quot] දඬුවම් [/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot]දෙනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot]පා [/FONT][FONT=&quot]හතර[/FONT][FONT=&quot] පැත්තට[/FONT][FONT=&quot] අල්ලා[/FONT][FONT=&quot] බැඳ[/FONT][FONT=&quot] කකුල්[/FONT][FONT=&quot] දෙක [/FONT][FONT=&quot]මැද්දෙන්[/FONT][FONT=&quot] ඉහලට [/FONT][FONT=&quot]පලනු [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පවෙ[/FONT][FONT=&quot] ශක්තිය[/FONT][FONT=&quot] වැඩිකමට [/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot] ඉපදෙන [/FONT][FONT=&quot]නිරිසතාව [/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot] නැවතත්[/FONT][FONT=&quot] ඉහත [/FONT][FONT=&quot]අකාරයට [/FONT][FONT=&quot]පලනු[/FONT][FONT=&quot] ලැබෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පව [/FONT][FONT=&quot]ගෙවෙන [/FONT][FONT=&quot]විට[/FONT][FONT=&quot] අවුරුදු [/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]ගනනක්[/FONT][FONT=&quot] ගොස්ය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]රට[/FONT] [FONT=&quot]ජාතියට[/FONT] [FONT=&quot]ආදරය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධයා[/FONT] [FONT=&quot]අරක්ෂා[/FONT] [FONT=&quot]කරමි[/FONT]. [FONT=&quot]සදා[/FONT] [FONT=&quot]කල්[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]හැර[/FONT] [FONT=&quot]නොයමි[/FONT]!
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අඩෝ ත්‍රස්තවාදියා.....

    "දැන් මේකේ ගොඩක් එවුන් ත්‍රෙඩ් දානවනේ "18 + දයිය " කියල ..... එතකොට අපි එකේ ඉන්න ගැනුන්ගේ පස්ස පැත්තවල් බලල මෝල් වෙලා පාරේ ඉන්න ගෑනුන්ට කෙලින්න යනවද බන් ??? ... මන් හිතන්නේ නෑ එළකිරි එකේ එච්චර පහත් මානසිකත්වයක් තියෙන කොල්ලෝ ඉන්නවා කියල .... "

    මචං පට්ට කතාව.....