Jun 19, 2013
437
104
0
attachment.php

attachment.php

attachment.php
 
Last edited:

Blue_Shadow

Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    ඇම්ඩගේ තාත්ත;15219217 said:
    ඇයි බන්ස්, උඹලට pictures පෙන්නේ නැද්ද...??????????????

    මස්සිනේ... මම හිතන්නෙ picscrazy එකේ uploads එලකිරි එකේ block කරල වෙන්න ඇති. වෙන photo share එකකට upload කරල thumbnail links දාපන්....
     
    Jun 19, 2013
    437
    104
    0
    ඔන්න ආවා....

    ආවාට නොකියාම ජීවිතෙන්,
    නවතින්න හිතුනාද ආයෙමත් ආදරෙන්....
    ;););)

    attachment.php

    attachment.php

    attachment.php
     

    Attachments

    • bopf+2.jpg
      bopf+2.jpg
      83.4 KB · Views: 3,828
    • bopf1.jpg
      bopf1.jpg
      96.4 KB · Views: 3,773
    • bopf3.jpg
      bopf3.jpg
      86.9 KB · Views: 3,774
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    BOPF කෙල්ල කිව්වට මට නම් සැකයි මෙයාව දාගෙන තේ කොළ විකුනන්න පුලුවන්ද කියලා.
    :confused::confused::confused:
    ගල් කොරියක ඇඩ් එකකට නම් කියාපු කෑල්ල....

    :P:P:P
     
    Jun 19, 2013
    437
    104
    0
    මස්සිනේ... මම හිතන්නෙ picscrazy එකේ uploads එලකිරි එකේ block කරල වෙන්න ඇති. වෙන photo share එකකට upload කරල thumbnail links දාපන්....

    ඔව් බන්, මේ ඉන්දියන් ප _ _ _ ගේ වැඩ ඔහොමමයි..

    හිස් තැනට අදාළ දේ හිතාගන්න...
     
    Last edited:

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    ඇම්ඩගේ තාත්ත;15219290 said:
    ඔව් බන්, මේ ඉන්දියන් ප _ _ _ ගේ වැඩ ඔහොමමයි..

    හිස් තැනට අදාළ දේ හිතාගන්න...

    නෑ මචා.... එලකිරි එකේ කේස් එකක් නෙමෙ... Picscrazy කියන්නෙ මහ පිස්සු කෙලින sharing එකක්. අනික ඒකේ හුගක් වෙලා තියෙන්නෙ porn pictures වලට. චාටර් ඒක. ඒකයි මචෝ.... imageshack use කරපන්