අඩේ අර වයිෆ්ට බෙන්ස් ඵකක් උපන්දිනේට දුන්න ඵකාව මරලනේ බං..😦😦

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    ගෑණිට ඔච්චර අාදරේනම් කොටු පැන්නෙ මොකෝ..ලොල් තමා..ලංකාවේ ඉන්නෙ මේ වගේ පොර මාන්දමෙන් ඉන්න සෝබන කාරයෝ තමා.🤣🤣
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    හොද වැඩේ පොම්නයට
    අන්තිමට Hisa Care නෙමෙයි හිස කරේ :dull:
    මට දුක අර මාශි කෙල්ල ගැන, මූ අර වාහනයක් අරන් දුන්න කෙල්ල. :(
    කොච්චර සල්ලි තිබ්බත් බිස්නස් රන් කරත් 24x7 පයිය නග්ගන් ඉන්නව නම් වැඩිකල් ජීවත් වෙන්ඩ වෙන්නෙ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ගෑණිට ඔච්චර අාදරේනම් කොටු පැන්නෙ මොකෝ..ලොල් තමා..ලංකාවේ ඉන්නෙ මේ වගේ පොර මාන්දමෙන් ඉන්න සෝබන කාරයෝ තමා.🤣🤣
    මිනිස්සු ඔච්චර ආදරෙන් රට හදපන් කියල චන්දෙ දීපු එකා දැන් මිනිස්සුන්ට අරින ඇරිල්ල නේද බන්. චීන අනියම් මෙව්ව එකක්ලු :rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,337
    18,710
    113
    ගෑණිට ඔච්චර අාදරේනම් කොටු පැන්නෙ මොකෝ..ලොල් තමා..ලංකාවේ ඉන්නෙ මේ වගේ පොර මාන්දමෙන් ඉන්න සෝබන කාරයෝ තමා.🤣🤣
    Oka sure ekata cheenetat akamati ekek wennati.

    I don't think it's extra maretial seen.
    Probably he is doing prostitution aka dealing girls.
    Yes. Wate inna set eka dakkama penne nadda. Uge kellat oya wage set wechcha ekak tamai, balapan gami look eka
    ------ Post added on Nov 12, 2021 at 4:40 PM
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    සිද්ධියෙ උපරිම වින්දනය ගන්ඩ ඕන්නම් අර කාර් එක දෙන වීඩියෝ එකෙ, අරූගෙ සැබෑ ආදරේ ගැන ගෑනූ දාපු හෑලි කමෙන්ට් ටිකත් කියවන්ඩ
    Screenshot_20211112-164352_YouTube.jpg