🔥🔥ඥානක්කාට ප්‍රහාර එල්ලවනතුරු බලා සිටියැයි ඉහළ හමුදා නිලධාරීන්ට මාරුවක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    1652509032725.png

    පසුගිය 09 වෙනිදා රාත්‍රියේ අනුරාධපුරයේ ප්‍රකට යන්ත්‍ර ගුරුකම් සම්බන්ධ තැනැත්තියක වූ ඥානා මෑණියෝ හෙවත් ඥානක්කා නම් කාන්තාවගේ නිවසට හා හෝටලයට ප්‍රහාර දියත්වූ අතර දේවාලයට පවා හානි ඇති විය. මෙහිදී ආරක්ෂක අංශ යොදවා තිබුනත් ඥානක්කාගේ ආරක්ෂාව සලසා දෙන්නට බැරිව ගිය බව කියැවේ.

    විනාශය වනතුරු බලාසිටින්නට සිදුවූයේ නිලධාරීන් අඩුකම නිසා බව පෙන්නුම් කර ඇති අතර ඊට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව ලබා නොදුන්නැයි එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් චෝදනාවට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මාරු කර යවා ඇතැයි වාර්තා පළව තිබේ.
    නිවසට, දේවාලයට සහ හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පිරිස් පැමිණෙන බවට පූර්ව තොරතුර ලබා නොගත්තේ යැයි පවසා 21වෙනි සේනාංකයේ සේනාධිපති, එහි බුද්ධි අංශ නිලධාරී සහ ප්‍රධාන මණ්ඩලික නිලධාරී යන තිදෙනා මේ වනවිට වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇතැයි වාර්තා පළවේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    View attachment 171342

    scource....
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්දැද්දී හමුදාවෙන් දෙසීයක් දාලා මොනවා කරන්නද??
     
    • Haha
    Reactions: imhotep and Hankook

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    කෑල්ලට ගහද්දි හිතට ආමාරු නැත්තේ මොන කොල්ලටද?
     
    • Haha
    Reactions: Hankook

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පොම්නයට මැදමුලන , දෙමව්පියන්ගේ සොහොන කඩද්දි වත් මෙච්චර අමාරුවක් නැතුව ඇති
     
    • Like
    Reactions: windows_ubuntu