ඇත්තටම මේ ලෝකෙ මවපු එකක්ද ?

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මැවිල්ල කෙසේ වෙතත් දේශපාලන හැමදේටම ගාව ගෙන ආතල් ගන්න ජාතියක් ලොවෙත්නෑ ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Who t f cares 😂 We are too stupid of creatures who couldn’t unlock inter planetary travel yet and you are trying to solve mysteries of the universe.
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ? දෙවියන් වහන්සේ ලෝකය මැවීමට පෙර කරමින් සිටියේ කුමක්ද ?
    ? බ්‍රහස්පතිගේ වගේ විශාල ග්‍රහලෝක තිබියදී පෘථිවි යේ පමනක් ජීවය මැව්වේ ඇයි ?
    ? God made product එකක මේ තරම් ව්‍යසන තියෙන්නෙ ඇයි ?
     
    • Haha
    Reactions: speedmalli

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    If you Breath out breath in must happen because there is a void.This is how universe came out of nothing.because of nothing happening is came to be
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ඔව් බොල, මේක මවපු එකක් තමා. මෙච්චර කොම්ප්ලිකේටඩ් සිස්ටම් එකක් නිකන් හැදෙන්නේ කොහොමද
     
    • Love
    Reactions: Candid-B

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,630
    11,440
    113
    🌎
    ඔව් බොල, මේක මවපු එකක් තමා. මෙච්චර කොම්ප්ලිකේටඩ් සිස්ටම් එකක් නිකන් හැදෙන්නේ කොහොමද
    අවුරුදු බිලියන 4.5ක් කියන්නෙ කොච්චර ලොකුයිද කියලා තේරෙන්නෙ නැති තාක් කල් එහෙම හිතෙනවා. අපි කතා කරන ඉතිහාසය යන්නෙ අවුරුදු ලක්ශයකට විතර ඈතට. බුදු හාමුදුරුවෝ ඉදලත් තවම 2500+. හැබැයි අවුරුදු මිලියන 4500ක් කියන්නෙ කොච්චර කාලයක්ද?? ඒක ඇතුලේ මේක ඉබේම හැදුනා වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    ඕක හොඳ ප්‍රශ්නයක් බන්, ප්‍රොෆෙසර් ජේමි ෆොක්ස් පවා කියල තියෙනවා මුළු විශ්වයේම වටිනාම ස්ථානය පොළොව කියල. මොකද තවම වෙන කොහෙවත් ජීවාක් තියෙනවා කියල හොයාගෙන නැහැ, රේඩියෝ සංඥා නැහැ. ඉතින් අපි දන්නා තරමින් ජීවය පරිනාමය වෙලා බුද්ධිමත් ජීවීන් හැදුනු එකම තැන මෙතන. ඒ වුනාට පරිනාමය කියන එක නිකම්ම අහක දාන්න බෑ බන්. අවුරුදු බිලියන 4ක් කියන්නේ මහා විශාල කාලයක්. ඔය කාලය ඇතුලත හිමාලේ කඳුකරයට වඩා විශාල කඳු හැදිලා ඒවා හේදිලා ගිහිල්ලත් ඉවරයි, දෙසරයක්ම එහෙම කඳු හැදිලා විනාශ වුනා කියල සාක්ෂි තියෙනවා. ඊළඟට නූතන සාක්ෂි තියෙනවා පරිසරය වෙනස් වුනහම පරිනාමය වෙන හැටි ගැන. මම කියන්නේ සතුන් පරිනාමය වෙන්න පවා මනුෂ්‍ය හැසිරීම දායක වුනු හැටි ගැන සාක්ෂි තියෙනවා.

    උඹ දන්නවද මනුස්ස කටහඬ ඇහුණාම වනාන්තරවල ඉන්න සත්තු පැනල යනවා. ලෝකේ ඕනෑම තැනක මේක පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවා, මහා ඝන වනාන්තර වල වුනත් එහෙමයි. එත් මොකද එහෙම වෙන්නේ, එකට හේතුවක් තියෙනවා, අවුරුදු මිලියනයක ඉඳල මෑත අතීතයේ අවුරුදු 5000ක කාලයක් තිස්සේ මනුෂ්‍යයා සතුන් දඩයම් කරලා තියෙනවා. මේ කාලේ ඇතුලත මානවයන් දඩයමක් වුනහම ඉතිරි මානවයන් ඇවිල්ල තමන්ගේ එකා මරපු සතා හොයාගෙන මරල තියෙනවා. මේක නිසා ඉතුරු වෙලා තියෙන්නේ මනුෂ්‍ය කටහඬක්, ඉවක් දැනුනහම පැනල ගියපු සතුන්ගෙන් පැවතෙන සතුන් විතරයි. මනුෂ්‍යයාට තියෙන භය උන්ගේ ජානවලම තියෙනවා. මේක වෙලා තියෙන්නේ අවුරුදු මිලියනයක් ඇතුලේ. අවුරුදු මිලියනයක් කියන්නේ බිලියනයෙක් 1000න් කොටසක්. බිලියනයේ ඒවා 4ක් ගත වෙලා තියෙනවා. මේ කාලේ ඇතුළත මහා නෂ්ඨවීම් 4ක් සිදුවෙලා තියෙනවා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් විනිවිද පේන දුහුල් ශරීර තියෙන සෙට් එකක් ඇවිල්ලා පොලොව ලෙවකාලා ඒකේ රසයට ආස වෙලා උන්ගෙ ශරීර ඝන වෙලා ඊට පස්සේ මෙහෙ නතර උන කතාව ගැන මොකෝ හිතන්නේ?