Questions උබලගේ කොම්පිඋටර් ස්ටේෂන් එක කොම්පොටබල්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,196
    4,188
    113
    උබලගේ කොම්පිඋටර් ස්ටේෂන් එක කොම්පොටබල් කරගන්න උබල කරලා තියෙන ට්‍රික්ස් මොනවද ?
    ෆොටෝ එක්කම දැම්මනම් මාරු බන්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,740
    2,215
    113
    පුටුව හොඳ එකක් ගත්තට පස්සේ තමයි මගේ බෙල්ලේ අමාරුව නැති උනේ 😄 monitor එක ඇස් ලෙවල් එකට තියෙනවද බලන්න.
    මොකක්ද ගත්ත පුටුව?
    දවසට පැය කියක් වැඩ කරනවද පුටුවේ ඉදගෙන?
    දැන් කොච්චර කල්ද අරගෙන?
     
    • Like
    Reactions: dilan_randika