Questions උබලගේ කොම්පිඋටර් ස්ටේෂන් එක කොම්පොටබල්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    උබලගේ කොම්පිඋටර් ස්ටේෂන් එක කොම්පොටබල් කරගන්න උබල කරලා තියෙන ට්‍රික්ස් මොනවද ?
    ෆොටෝ එක්කම දැම්මනම් මාරු බන්.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Damro plastic පුටුවක වාඩිවෙලා කොන්ද නවාගෙන, පොතක් උඩ mouse එක තියාගෙන, රු 800 Banda keyboard එකකින් මේ reply එක type කරන මම :rolleyes2: