Fuck උනා සිංහලු ☹️

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    කොටුවේ බෝ ගහ ලග එකෙක් ටී ශර්ට් විකුනනවා 3 ක් රුපියල් 1000 යි එකක් රුපියල් 350 කියලා 🤣 සිංහලු පොර කකා ගන්නේ..
    ඒක අස්සට මමත් රින්ගලා ගත්තා ගත්තා ටී ශර්ට් තුනක් 😖 අලුත් ඒවානේ..

    බෝඩිමට ඇවිදින් වතුර එකක එබුවා විතරයි ෆක් උනා 😖🤬🤬🤬😅

    20230928_135137.jpg

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ 😖😖😭..
    අපරාදේ 1000 මගේ..
    අයියෝ සල්ලි සල්ලි 😅
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909

    View attachment 215525

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ 😖😖😭..
    අපරාදේ 1000 මගේ..
    අයියෝ සල්ලි සල්ලි 😅
    බාල බඩුවෙ always having some hole
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,316
    36,195
    113
    මැදමහනුවර
    මම ආවෙ දොම්පෙට යන්නයි. සිද්ද උනේ දීගෙක යන්නයි. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. ගෑනුත් ඔහොමයි බන්.
    ඊයා බාත් රූම් එක දැක්කම බත් කන්න හිතෙන්නෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    පාට යනව තමයි. දෙපාරක් තුන් පාරක් හෝදපන්. කොහොමද ඕක හෝදන්නැතුව ඇඳලා වැස්සකට තෙමුණොත් ? ලේ පෙරාගෙන වගේ ඉඳියි නේ ? :sorry:
    වෙලාවට හේදුවේ නැත්තම් ටී ශර්ට් එකත් එක්ක මමත් ඉවරයි වැස්සට අහු උනා නම් 😅
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ඊයා බාත් රූම් එක දැක්කම බත් කන්න හිතෙන්නෑ
    ඇයි උබ ගෙදර සාමන්යෙන් බත් කන්නෙ bathroom එකේ දාගෙන ද? ගෙදර පුරුදු මෙහෙ කියවන්න එපා බන්.