Fuck උනා සිංහලු ☹️

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    කොටුවේ බෝ ගහ ලග එකෙක් ටී ශර්ට් විකුනනවා 3 ක් රුපියල් 1000 යි එකක් රුපියල් 350 කියලා 🤣 සිංහලු පොර කකා ගන්නේ..
    ඒක අස්සට මමත් රින්ගලා ගත්තා ගත්තා ටී ශර්ට් තුනක් 😖 අලුත් ඒවානේ..

    බෝඩිමට ඇවිදින් වතුර එකක එබුවා විතරයි ෆක් උනා 😖🤬🤬🤬😅

    View attachment 215525

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ 😖😖😭..
    අපරාදේ 1000 මගේ..
    අයියෝ සල්ලි සල්ලි 😅
    Redi hodanna kalin, baldiya hodapan
    Lol
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොටුවේ බෝ ගහ ලග එකෙක් ටී ශර්ට් විකුනනවා 3 ක් රුපියල් 1000 යි එකක් රුපියල් 350 කියලා 🤣 සිංහලු පොර කකා ගන්නේ..
    ඒක අස්සට මමත් රින්ගලා ගත්තා ගත්තා ටී ශර්ට් තුනක් 😖 අලුත් ඒවානේ..

    බෝඩිමට ඇවිදින් වතුර එකක එබුවා විතරයි ෆක් උනා 😖🤬🤬🤬😅

    View attachment 215525

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ 😖😖😭..
    අපරාදේ 1000 මගේ..
    අයියෝ සල්ලි සල්ලි 😅
    යකෝ උබට ඩේට් date ද
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ දවස් වල කටින මාසෙ නේ කලබලේට සාදුගේ සිවුර එක්ක ඕකත් එබිලා සගොර්.... ගණන් ගන්න එපා... හොදට හෝදන්න....
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ බිස්නස් කියන්නෙ ඕක තමයි. කොටුවෙ බෝ ගහ යට කරන එකම මහා පරිමාණෙන් කරනව අනිත් ලොකු තැන්වල 😂😂😂

    උබට ඕව විකුණලා තමයි උන් ගෝට් චීස් කන්නෙ 😹😹😹
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG_2162.jpeg

    1000ට ශර්ට් 3යි.. නෙක්ටො එකයි.. :p
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වෙලාවට හේදුවේ නැත්තම් ටී ශර්ට් එකත් එක්ක මමත් ඉවරයි වැස්සට අහු උනා නම් 😅
    moose කියලත් ගහලා තිබ්බද ? ටික්ටෝක් එකෙත් මම දැක්කා ඔය ගානට