දියණියට අතවර කළ යුද හමුදා කම්කරුවා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ, විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

    සැකකරු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවට අනාවරණය වී ඇත.

    වයස 12ක් වන දියණියට සැකකරු විසින් වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරක් ලැබී තිබිණි.

    එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අතවරයට පත් ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    @2osama ko HTTP thoge maha eka gothabaya haduwai kiyana winaya???
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,427
    36,350
    113
    මැදමහනුවර
    oKyYxiv.jpg
     
    • Haha
    • Wow
    Reactions: Sen-lu and SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Who do you mean?
    උබට වෙඩිතියන්න කියලා කියන්නෙ. කෝම කීවත් බෙහෙතක් ගන්නෙ නෑනෙ උබ. ඒ හන්දා තෝව මරලාදාන එක හොදයි අනිත් අයට කරදරයක් වෙන්න කලින්.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බිජ්ජ කපන්න ඕනෙ
    ස්ටාෆ් එකේ ගෑනුබය කරල උන්ට අතවර කරපු කෝප්කමිටු සබාපතිව මේ විදිහට අල්ලන්නෙ නැත්තෙඇයි..
    කතානායක කියනවා ගෑනු පැමිනිලි කරන්න බයයිලු🤫
     
    • Like
    Reactions: dillsdilla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @N A K A M U R A mehe waren china ponnaya

    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️

    දියණියට අතවර කළ යුද හමුදා කම්කරුවා අත්අඩංගුවට​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    දියණියට අතවර කළ යුද හමුදා කම්කරුවා අත්අඩංගුවට​


    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..?☺️



    poya dawse me wage thread bump karala sinhalunge redi galawapu @N A K A M U R A thanks china ponnaya
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    poya dawse me wage thread bump karala sinhalunge redi galawapu @N A K A M U R A thanks china ponnaya

    අරාබියේ වහල් වැඩ කරන කල්ලතෝනි බලු ශුක්‍රාණු දෙමළ පොන්නයා රිදිලා වගේ හොඳට..😃😃😃

    අද නැද්ද බෞද්ධයොන්ට මඩ ගහන නිව්ස්..කොහෙන් හරි හොයන් වර හින්දු හරකෝ.😆