ඇමරිකාව ,ඔස්ට්‍රේලියාව ඉන්න අයට කියන්නේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    #21 වෙනිදා අනුර ජනපති වූ පසු නිව්ස්#
    ජපානය, ඕස්ට්‍රේලිය,ඇමරිකා වගේ රටවලින් ලන්කාවට එන්න ඉන්න අයට කියන්නේ...

    පුලුවන් තරම් දුර පලාත් වලට try කරන්න.

    කොළඹ,මාතර,නුවර,ගාල්ල වගේ පැති වලට apply කරන්න එපා. visa reject වෙන්න තියන සම්බාවිතාව ගොඩක් වැඩි..

    පුලුවන් තරම් ගම්බද ප්‍රදේශ වලට try කරන්න. හම්බන්තොට,අනුරාධපුර වගේ...වීසා එක බොහෝ දුරට ලැබෙයි.

    ඒත් ඉතින් හැම රටකින්ම ලන්කාවට APPPLY කරන නිසා කොහොම වෙයිද දන්නේ නෑ..අවුලක් නැතුව part time jobs හොයාගන්න පුලුවන් ඒ පැති වලින්.

    එහෙනම් හැමෝගෙම ලන්කාවට එන්න තියන හීනය හැබෑ වේවා...

    මෙහේ ආවොත් ඉතින් ගොඩම තමා 🥰❤️
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    බයියන්ට සැරටම රිදිලා 😹😹

    බයියන්ගේ දුක අපේ සතුටයි 🥰🥰

    බයියෝ දැන් ජෙප්‍පෝ වෙලානේ උඹ දන්නෙ නැද්ද?😹😹

    මේ ඉන්නේ ඒ වගේ ඵකෙක්...👇

    Screenshot_20240915-125226_copy_648x467a32eb3c472432c02.png
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    හෙහ් හෙහ් හෙහ් ඔහොම වෙන්න බැරි නැහැ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    #21 වෙනිදා අනුර ජනපති වූ පසු නිව්ස්#
    ජපානය, ඕස්ට්‍රේලිය,ඇමරිකා වගේ රටවලින් ලන්කාවට එන්න ඉන්න අයට කියන්නේ...

    පුලුවන් තරම් දුර පලාත් වලට try කරන්න.

    කොළඹ,මාතර,නුවර,ගාල්ල වගේ පැති වලට apply කරන්න එපා. visa reject වෙන්න තියන සම්බාවිතාව ගොඩක් වැඩි..

    පුලුවන් තරම් ගම්බද ප්‍රදේශ වලට try කරන්න. හම්බන්තොට,අනුරාධපුර වගේ...වීසා එක බොහෝ දුරට ලැබෙයි.

    ඒත් ඉතින් හැම රටකින්ම ලන්කාවට APPPLY කරන නිසා කොහොම වෙයිද දන්නේ නෑ..අවුලක් නැතුව part time jobs හොයාගන්න පුලුවන් ඒ පැති වලින්.

    එහෙනම් හැමෝගෙම ලන්කාවට එන්න තියන හීනය හැබෑ වේවා...

    මෙහේ ආවොත් ඉතින් ගොඩම තමා 🥰❤️
    unta sinhala ba English walin dapan.